1. K

    මහේෂි විජේරත්න 🛑

    ඔය මම කියපු දෙය තමයි වෙලා තියෙන්නෙ, ගේම් ගහන්න ගිහිල්ල සමාජෙ පිරිහිලා, සල්ලි වලට මිනීමරණව.
  2. K

    තක්කාලියි බෝල්ට් ඇණයි අතරට භික්ෂුණි උපසම්පදාව

    ගැටළුවක් තියනව වගෙත් පේනව නෑ වගෙත් පේනව..
  3. K

    කෝටි 47 ඇදිච්ච එකාට ටැක්ස් එක කෝටි 21

    මං කියල තියන එක හරියට කියවන්න.
  4. K

    මහේෂි විජේරත්න 🛑

    නෑ ඕවා හදාගෙන තියෙන්නෙ සමාජයේ යහ පැවත්ම වෙනුවෙන්මයි, අයුක්තිය රජකරන්න ගියොත් කාටවත් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ, මිනිස්සු එකිනෙකා මරාගන්න තත්වෙට යනව, විතරක් නෙමේ එවැනි පුද්ගලයන් ඉක්මනින් සමජයෙන් ඉවත් කරනව.
  5. K

    කෝටි 47 ඇදිච්ච එකාට ටැක්ස් එක කෝටි 21

    ඉස්සර තිබුනෙ නෑ, ටිකට් වල ගහලම තිබුනා බදු වලින් නිදහස් කියල ටිකක් මෑතක තමයි 10% දැන් 14% ලු ඒක ආවෙ කවදද දන්නෙ නෑ.
  6. K

    ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

    ඉරානෙට ගහන්න පොටක් වෙන්නත් පුළුවන්.
  7. K

    ඉරානේ උන් අපිට සලකපු විදිය

    ඉරානෙට කේස්වුනේ තෙල් ලිං පාලනය කරපු එංගලන්ත සුද්දො (දැන් BP) එලෙව්වා 1951 දි වගේ ලිං ටික ජනසතු කළා. එතන ඉඳන් අකුල්හෙලුව රට අස්ථාවර කෙරුවා අන්තිමට ඔය ආගම් වලට බර පාලනයක් තමයි ආවෙ.
  8. K

    මහේෂි විජේරත්න 🛑

    හම්බකරන්න, රටේ සමාජය පිළිගත්, නීත්‍යානුකූල හා සාධාරණ ක්‍රමයක් තියනව ඒකට පිටින් යනවනම් ඒක සමාජ විරෝධී, සදාචාර විරෝදීයි නීති විරෝධීයි. ලෝකෙ තියන හැම සැප සම්පතක්ම තමන්ට ලබාගන්න ඕන කියල ඉහත කාරණා වලට පිටින් යාම යුක්තිසහගත නෑ.
  9. K

    මහේෂි විජේරත්න 🛑

    අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අසාධාරණ ලස හම්බකිරීම අමානුෂිකයි.
  10. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    විදින තැන බලල ගහනවනෙ.
  11. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    China has accused Trump of “pouring oil” on the mounting conflict between Iran and Israel, after the US leader warned Tehran residents to “immediately evacuate”. “Fanning the flames, pouring oil, making threats and mounting pressure will not help to promote the de-escalation of the situation...
  12. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    පුලුවන්, අපිට ගහන්නෙ පරිප්පු වලින්. අනික අපි නොබැඳි රටක්නෙ, ගැහුවත් කවුරුත් හොයන එකක් නෑ. :ROFLMAO:
  13. K

    Why the RAT Changes Everything – Air India 171 Update

    Yes, newer aircraft typically have a battery backup system for the FDR and CVR, often referred to as a Recorder Independent Power Supply (RIPS).
  14. K

    Why the RAT Changes Everything – Air India 171 Update

    Rat used as an alternate or emergency hydraulic or electrical power source.
  15. K

    Honda wade kapati welendo...

    කාලාකණ්ණියො, ලොකු එකා පොඩි එකා හැම එකාම මිනිස්සුන්ව රවට්ටලා තමයි ගොඩයන්න බලන්නෙ. මේ වගේ සත්තුන්ට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි.
  16. K

    Why the RAT Changes Everything – Air India 171 Update

    ඔය මේක යවන්නෙ faps නැතුව, එන්ජින් fail වෙන්න ඇති.
  17. K

    එයාර් ඉන්දියා ගුවන් යාණය කඩා වැටීමට හේතුව

    engine 2 fail වෙන්න ඇති කියලයි තේරෙන්නෙ.
  18. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    බලාගෙන ඉන්නකො.

    No contents