1. K

    සිල්ලර කඩ ලාබද බන්

    සිල්ලර කඩ වලට ඔය කියන තරම් ලාබයක් නෑ, මං දන්න ගමේ කඩේක ෆීසර් එකයි බොටල් කූලර් එකයි අඩි 12×15 සයිස් කඩේ ලයිට් 4-5 තියනව ලයිට් බිල 18 දාස් ගානක් මාසෙකට. දවසට ආදායම 20 ක් විතර උදේ 8 ඉඳල රෑ 9 විතර වෙනකම් ඇරල. වියදම් ඇරියහම 50ක් වත් නෑලු මාසෙට.
  2. K

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    නේටෝ රටවලින් එන බලපෑම ගැනත් රුසියාවට හිතන්න වෙනව හැමෝ එක්කම යුද්ධ කරන්න ගියොත් පරාද වෙන්න වෙනව.
  3. K

    විජය මාලනිගේ වෙඩින් එක දවසේ වෙච්ච දෙය

    ඔය කාලෙ ගොඩක් අය නිකරුනේ මැරුව එක එක අයගෙ එකවුනට් වලට දාලා කවුරු කෙරුවද කියල හරියට හෙව්වෙ නෑ මං හිතන්නෙ.
  4. K

    🔴👕🛍️Not Original Branded - But so called 1st 2nd 3 rd grade branded like quality selling in Sri Lanka

    මියුසිකල් බඩුවලත් ඕක තියනව ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල නම් ගහල 1st copy කිය කිය විකුණනව. ඒක නිසා ඔරිජිනල් ඒවයෙ මිලත් ඉහල යනව අනවශ්‍ය ලෙස.
  5. K

    kidnap කරලද බන් ගෙන්නන්න යන්නේ 🥴🥴

    40% විතර අසල්වැසි රටවලින් එන්නෙ, ඒකට ගැලපෙන දෙයක් වෙන්නත් ඕන. ඉන්දියන් ආහාර පාන ආදිය.
  6. K

    Vezel RS 2017, CHR 2017, Raize 2025, Suzuki Fronx 2025 හෝ වෙනත්

    ඔය ටිකෙන් නම් chr 1.2 ශේප් වගේ. තව crv, x trail වගේ ඒවත් කැමති නම් බලන්න පුලුවන්.
  7. K

    TV එක හදන්න තැනක් ඕනේ

    gat electronics keleniya. search.
  8. K

    Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

    රට ඉන්න අයට, දෙමව්පියන්ට ජීවත් වීමට මූල්‍ය දායකත්වයක් දැකවිය හැකියි ඔබට සහ බිරිඳට එය උදව්කරගෙන ඔවුන්ට සහය විය හැකියි, එවැනි යෝජනාවක් බිරිඳ හරහා ඔවුන්ට ඉදිරිපත් කරන්න, සමහර වට ඔවුන්ටත් එය සැනසිලි දායක යෝජනාවක් විය හැකියයි.
  9. K

    Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

    කවුරුත් බලන්න කෙනෙක් නැත්නම් පුලුවන් විදිහට බලන එක යුතුකමක් වගේම හොඳ මානුෂීය ගුණාංගයක්. වයසට ගිහාම කාගේ හෝ රැකවරණයක් අවශ්‍ය වෙනව අපි හැමෝටම.
  10. K

    හර්ශයට මාර අමාරුවක්නෙ තියෙන්නෙ වාහන ආනයන බදු ගැන, ඌ හදන්නෙ රටේ උන්ට තවත් අරින්න. ඌ කියනවා recondition වාහනවලට බ්‍රෑන්ඩ්නිව් වගෙ බදු ගහන්නලු 😂

    මේක බැලුවහම පෙනව සමහරුන්ට මේක තේරෙන්නෙ නෑ සමහරු රඟපානව. බැලූ බැල්මට වරදක් වගේ පෙනෙනව. හරි නම් de registered zero mileage ඒවට tax වැඩි වෙන්න ඕන මොකද Japanese domestic models වල oftion and quality එක වැඩියි අන්ඩර් වැලියු කරල ගෙනල්ල ගොඩක් ලොකු මාජින් එකක් තියල විකුනන්නෙ. සාම්පල් බලලා කරන්න අමාරුයි...
  11. K

    🔴 🔴 BREAKING

    ඔව්, පස්සෙ දැක්කා :unsure: A new COVID-19 variant, NB.1.8.1, also called Nimbus, has been identified as responsible for a resurgence of cases in several Asian countries, including India, Hong Kong, Singapore, and Thailand. This variant, a descendant of the Omicron subvariant JN.1, has been...
  12. K

    🔴 🔴 BREAKING

    වෙන රටවල ලොකුවට පැතිරිලා නෑ නේද.

    No contents