එහෙම පේන්නෙ නෑ සාමාන්‍ය විදිහට ඉහල නගිනව ටික වෙලාවකින් තමයි එන්ජින් නැවතිලා හෝ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න එතකොට තමයි පාත්වෙන්නෙ.
හැබැයි එයාර් ප්‍රෙෂර් කේස් එකක් තිබුනොත් බහිනව.
තව දෙයක් දකිනව මේක රනවේ ඒකේ කොනටම වගේ ගිහිල්ල නග්ගනව වගෙත් පේනව බර වැඩි නිසාද කියලත් හිතෙනව, එහෙම වුනොත් ටික වෙලාවකින්...