ආදරයට පෙර ඔ+වදනක්..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආදරයට පෙර ඔ+වදනක්..

    picture.php


    අද මම හවස ගෙදර එද්දි ලක්හඬ රේඩියෝ එකේ සිංදුවක් ගියා.මම තනුවට වඩා බලන්නේ ගීතයේ අන්තර්ගතය.හැබැයි තනුවත් නියමෙට ටච් වෙනව.රේඩියෝ එකේ සද්දෙ ටිකක් වැඩි කරල ඇහැව්ව මොකද්ද ඇත්තටම කියන්නේ කියල බලන්ඩ.මම හිතන්නේ පොදු කාලීන ඔවදනක් දෙන ගීතයක්.මම එහෙම කිව්වේ මොකද දන්නවද එළකිරි ටෝක් එකේ එකේ යනවනේ විවිධාකාර මාතෘකා.මේ ඊයෙ පෙරෙදත් ගියා ආදරය සම්බන්ද ත්‍රෙඩ් එකක්.අපේ අයත් ඉතින් බර බර වචන වලින් ඕක විග්‍රහ කරල තිබුන.වැඩි දෙනා කියල තිබ්බේ ආදරය කියන්නේ වෙන මොකුත් නෙමේ මුදල් සහ ලිංගිකත්වය කියන එකයි.මම නම් එක හෙලාම ඒ අදහස් වලට ව්විරුද්දයි.හැබයි මම ඔය ත්‍රෙඩ් වලට හොම්බ දාන්ඩ නම් ගියේ නැ.හැබැයි මම ඉතින් අමුතු විදිහට හිතන හින්ද මට පිස්සුද දන්නෙත් නැ:confused:.මම ටිකක් රැඩිකල් පොර හින්දද කොහෙද තාම ඔය ආදරය කියන වචනය ගැන100% මෙහෙමයි කියන්ඩත් අමාරුයි.අනික තාම තනිකඩය නොවැ:lol:.දන් නම් තාරුණ්‍යයේ අවසාන සමයට ටික ටික ලංවෙමින් ඉන්නව.:lol:


    මම වඩාත්ම කැමති පද පේලිය තමා මේ ...

    රුවට රුවේ මල් නෙලුවට තරඟ වැදී මල් නෙලුවට...
    මලට ආදරේ නැත්නම් මල මිය යාවී...
    ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී...

    මට කියන්ඩ තියෙන්නේත් ආදරය කියන්නේ සල්ලි සහ ලිංගිකත්වය කියන අයට ඔය පද පේලි ටිකම තමයි.මොක්ද ඔය පද පේලි දෙකේ සැහෙන ගැඹුරු අර්තයක් ගැබ් වෙලා තියෙනව.

    සිංදුව අහල බලන්ඩ....:yes:


     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    රුවට රුවේ මල් නෙලුවට තරඟ වැදී මල් නෙලුවට...
    මලට ආදරේ නැත්නම් මල මිය යාවී...
    ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී...

    Ow me kathawanam sahathika aththa !!!

    Ea Samahara Welawata Api Malata Mona tharam
    Adaraya kalath Mala Eka thetum Ganne na ...............
    Anthimata Ansathuwela Akale Parawela yanawa !!!
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ane pawusiyo oya background ekata daala thiyena pic eka PM paarak gahannako :D

    pissu kora neda?:P eka mama hadagaththa ekak ban.hadagaththu orginal eka udamaie mama type kale.onnam eyagema thawa photo ekak thiyenawa.ekaa dennam.eka eta wadiya lassanaie.:love:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    pissu kora neda?:P eka mama hadagaththa ekak ban.hadagaththu orginal eka udamaie mama type kale.onnam eyagema thawa photo ekak thiyenawa.ekaa dennam.eka eta wadiya lassanaie.:love:

    ane ewahanko.. (meyage name eka mokakda bun) :) :D
     

    macywolf

    Member
    Sep 14, 2009
    157
    8
    0
    mea sinduwa kageda kiyala kiyanna matat ahanna asawak hitunaaa.. ethin wistharekuth dannakooo// plzzzzzzzzzzzzzzzzzzzz
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    පවුසි අය්යේ..100% එකගයි ඔයත් එක්ක..මාත් හිතන්නේ ආදරේ කියන දේ ලොකු බැරෑරුම් දෙයක්..එක නිකම් ආතල් එකට කරන අයත් ඕන තරම් ඉන්නවා..ඒත් ඒක ආතල් 1 කරන්න ඕන දෙයක් නම් නෙවෙයි,...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mokada pawusita adara sithuwili pahalawelawathda? :)

    මට මොන ආදර සිතුවිලිද බන්.හරි හමන් කෙල්ලෙක් හොයාගන්ඩ නැනෙ.:lol:.හැබැයි මේ ඊයෙ පෙරේද ගෙදරින් පොඩි හින්ට් පාරක් ආව තාම අදහසක් එහෙම නැද්ද කියල.:dull:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මට මොන ආදර සිතුවිලිද බන්.හරි හමන් කෙල්ලෙක් හොයාගන්ඩ නැනෙ.:lol:.හැබැයි මේ ඊයෙ පෙරේද ගෙදරින් පොඩි හින්ට් පාරක් ආව තාම අදහසක් එහෙම නැද්ද කියල.:dull:

    ළඟදීම අපිට wedding cake කන්න පුළුවන් වෙයි එහෙනම්. :rolleyes:;):P
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මට මොන ආදර සිතුවිලිද බන්.හරි හමන් කෙල්ලෙක් හොයාගන්ඩ නැනෙ.:lol:.හැබැයි මේ ඊයෙ පෙරේද ගෙදරින් පොඩි හින්ට් පාරක් ආව තාම අදහසක් එහෙම නැද්ද කියල.:dull:


    ah ehenam ape pawsitath hari
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ළඟදීම අපිට wedding cake කන්න පුළුවන් වෙයි එහෙනම්. :rolleyes:;):P

    ah ehenam ape pawsitath hari

    පිස්සු කෙලින්ඩ එපා.මට බැ දැන්ම බඳින්ඩ.අඩුම ගානේ තව අවුරුදු 2ක් වත් ආතල් එකේ ඉන්ඩ ඕනේ.:lol: