ජයවේවා...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තුට්ටු දෙකට වඩ ගන්න මැද පෙරදිග රටවල් වලට අපේ මිනිස්සු වාල් කමේ යවන එක නවත්වන්ඩ ඕනෙ.ඔය රටවල ඉන්න හැතිකරේට උන්ගෙ ආගම් වල උගන්නල නැද්ද මම දන්නේ නැහැ සේවය කරන්නේත් මනුෂ්‍යයෝ කියල.හැමදේකටම ආණ්ඩුවට බණින එකේ මේකට නම් මම ආණ්ඩුවට රෙප්+ එකක් දෙනව.:lol:



    noname1n.jpg