අයියෝ චාටර්ජොබි එකෙ පඩි ගෙවන්නේ කවි ලියන්නද
Elakiri එකට වී chat කරන්නද
කවියෙන් කවිය thread එක up කරන්නද
පඩි ගෙවනා ලොක්කා පවි නැද්ද..
අයියෝ චාටර්
අයියෝ චාටර්
හොඳටම චාටර්

අයියෝ චාටර්ජොබි එකෙ පඩි ගෙවන්නේ කවි ලියන්නද
Elakiri එකට වී chat කරන්නද
කවියෙන් කවිය thread එක up කරන්නද
පඩි ගෙවනා ලොක්කා පවි නැද්ද..

අපි නම් වර්ජනේ
නෑ බොරු සෝබනේ
නොගෙන උන් කරේ
තියා බිමින් හෙමින් සැරේ
මිස්සක මල්ලි කියනා දෙය ගැන හිතුවාජොබි එකෙ පඩි ගෙවන්නේ කවි ලියන්නද
Elakiri එකට වී chat කරන්නද
කවියෙන් කවිය thread එක up කරන්නද
පඩි ගෙවනා ලොක්කා පවි නැද්ද..

පිස්සා උනත් කස්සා
වැස්සත් අනොරා වැස්සා
ඉන්නව ඔලුව උස්සා
පස්සා දොරෙන් යන්නෙ නැ ලිස්සා

ජොබි එකෙ පඩි ගෙවන්නේ කවි ලියන්නද
Elakiri එකට වී chat කරන්නද
කවියෙන් කවිය thread එක up කරන්නද
පඩි ගෙවනා ලොක්කා පවි නැද්ද..

තිලාන් ඇවිත් කිවා කවි මඩුවට එන්න
බැහැ කිවත් නැත බේරිල්ලක් ඔන්න
නිසදැස් ලියන මුත් නොදනිමි කවි පද ගලපන්න
නොදනිමි මල්ලියේ මෙලෙසින් කවිපද ලියන්න
*** නොදන්න කවි කියන්න ගිහින් කට්ට්යම හිනා වෙයිද මන්දා![]()

මිස්සක මල්ලි කියනා දෙය ගැන හිතුවා
එහෙනම් ඔන්න මම යනවා සමු දීලා
හිතුවත් එහෙම යන්නට බැහැ කවි දාලා
තව පොඩ්ඩක් ඉන්නව මම නැවතීලා![]()
තාමත් මතෘකාවක් නැතේ
කට්ටිය අම්බානට ඇතේ
මෙහෙම ගියොතින් පුතේ
මේකත් චැට් එකක් වෙතේ

ඇන්ජි නගත් කවි කියන්න ඇවිත් ඇතේතිලාන් ඇවිත් කිවා කවි මඩුවට එන්න
බැහැ කිවත් නැත බේරිල්ලක් ඔන්න
නිසදැස් ලියන මුත් නොදනිමි කවි පද ගලපන්න
නොදනිමි මල්ලියේ මෙලෙසින් කවිපද ලියන්න
*** නොදන්න කවි කියන්න ගිහින් කට්ට්යම හිනා වෙයිද මන්දා![]()



කොහෙද බං ටොපික්
හැම තැනම පොලිටික්
නොකර අපි චැටිං
මක් කරන්නද ඉතිං![]()


අක්කා වැරදි මාත්තුකාවක් දැම්මේනංගිලා මල්ලිලා මේ අහපල්ලා
ගෙනියමු මේ බහ පද තව පෙරලා
ගෑනුද පිරිමිද හොඳ කියපල්ලා
හැබැයි රණ්ඩු නම් නොමකරපල්ලා
ටොපික් දැකක් ඇත දැන් ලැබිලා
මොකක් ගැනද කියන්නෙ මම දැන් එරිලා
දැං කොයි වෙලෙඩ්ද
ටොපික් මම දීලා
කවි නෑ තවම
ටොපික් දුන්න්ට මම
ජීවිතය දිනන්නෙහිතේ ගුලි ගැසුණු පැනයකි විමසන්නේ
තේමාවක් නැති නිසයි මෙය මෙහි දමන්නේ
දන්නා කෙනෙක් බන්දා කියන්නේ
ආදරය හින්දා විතරද ජීවිත දිනන්නේ
මම නම් දිනුව මගෙ ජීවිතය මෙලහිතේ ගුලි ගැසුණු පැනයකි විමසන්නේ
තේමාවක් නැති නිසයි මෙය මෙහි දමන්නේ
දන්නා කෙනෙක් බන්දා කියන්නේ
ආදරය හින්දා විතරද ජීවිත දිනන්නේ