1. K

    UK යන්න ඉන්න අය එන්න.

    UK visa applications for some nations, including Sri Lanka, could be restricted: Report The UK government has announced it plans to introduce new visa restrictions targeting nationals from countries with high asylum claim rates, including Pakistan, Nigeria, and Sri Lanka, in an attempt to...
  2. K

    මුලු කතාවම එක පිංතූරයකින් 🙂🙂

    මෝඩකම නිසා වැනසෙන රටක් මේක.
  3. K

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    වැඩි චන්දෙන් පැරදිලාද මාලි...?
  4. K

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    zotye z100 පොඩි කාර් එකේ තියෙන්න එයාලගෙම එන්ජිමක් (TNN3G10K kiyana 1.0 litre engine eka)
  5. K

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    zotye නම් කොහොමත් කේස් හැම තැනම හිටිනව.
  6. K

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    viva elite නම් මිට්සුබිෂි එන්ජිම නිසා වෙන්න ඇති බේරිලා තියෙන්නෙ.
  7. K

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    හොඳ රචනා ශෛලියක් තියනව.
  8. K

    මේ පාර ප්‍රකශිත ඡන්ද අඩුවෙන්න හේතුව!

    ඔව්වා ඔහොම තමයි කරන්න ඕනකම තියන නිසා එක පාරින් කරන්න ඕන කියල කියනව ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනෙ, දැන් ජනාධිපතිවරයා පොලිසියට කියනව අපරාද වලක්වන්න, හොරු අල්ලන්න, කුඩු අල්ලන්න කියල, එහෙම කිව්වට ඒක ලේසියෙන් කරන්න බෑ නෙ හේතුව එහෙම කරන්න නම් වටේ පිටේ ගොඩක් දේවල් පහසුකම් වගේම මානව සංවර්ධනයකුත් වෙලා...
  9. K

    මේ පාර ප්‍රකශිත ඡන්ද අඩුවෙන්න හේතුව!

    මම හිතනව තව ටික කාලෙකින් ඉක්මන් පියවරවල් වලට යයි කියල. හිටපු අයත් අසාර්ථකයි නෙ, ඒ නිසා ඉක්මනට ඔළුගෙඩි මාරුකරලා යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියල හිතන්න බෑ.
  10. K

    මේ පාර ප්‍රකශිත ඡන්ද අඩුවෙන්න හේතුව!

    මුලින්ම කියන්නම්, මම පක්‍ෂයකට අදින්නෙ නෑ. මේ රජය ගොඩක් යහපත් දේවල් කරන්න උත්සාහ කරනව, මට ඔක්කොම කට පාඩම් නෑ. අනවශ්‍ය වියදම් අඩු කරල තියනව, හොරකම නාස්තිය දූෂණය අඩු කරන්න උත්සාහ කරනව, නීතිය සැමට සාදාරනව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනව. මම අඩුපාඩුවක් ලෙස දකින්නෙ අත්දැකීම් අඩුකම.
  11. K

    මේ පාර ප්‍රකශිත ඡන්ද අඩුවෙන්න හේතුව!

    මේ රටේ හැම පද්ධතියක්ම ක්‍රෑෂ් වෙනව ඉක්මනට, සිස්ටම්, අවුල් කොච්චර ඕනකම තිබ්බත් කාටවත් ඉක්මනට වැඩ කරන්න බෑ. රියදුරා මාරු කල පමණින්ම වේගය වැඩිකරන්න බෑ එන්ජිම ඇතුළු අනිත් පද්ධති අලුත්වැඩියා කරන තුරු.
  12. K

    දොස්තර ෆක්කු...

    මිනිස්සුන්ගෙ ආත්මාර්ථකාමී බව අඩුවුන දවසක තමයි ගොඩක් දේවල් යහපත් වෙන්නෙ.
  13. K

    කකුල් දෙකෙන් උස්සා ගසක ගසා තාත්තා මරා දමලා

    වම්බටු වලට ගහන කෘමිනාශකයක්.
  14. K

    දොස්තර ෆක්කු...

    ඕක මහ රෝහලක් නෙ cardiology unit එකකුත් තියනව නේද පිටිපස්සෙ. අනික වාට්ටුවෙ registar ඉන්නව senior registrar ඉන්නව ඒ අයට නෙ වගකීම තියෙන්නෙ, over the phone advice ගන්න පුලුවන් කන්සල්ටන් ගෙන්.
  15. K

    වියට්නාමයේ වින්ගෲප් සමූහයට ලංකාවේ ආයෝජනය කිරීමට ජනාධිපති අනුරගෙන් අැරයුම්..🇻🇳🇱🇰🔴

    මම තායිලන්තයයි වියට්නාමයයි සංසන්දනය කරල කිව්වෙ 2000-2002. ඒ කාලෙත් අපිට වඩා හැම අතින්ම සංවර්ධනයක් තිබුනා බඩු මිලත් අඩුයි.
  16. K

    සුද්දෝ ලංකාවට ඇවිත් අපෙන් ඉගෙනගෙන යන දේවල්..😒

    It may not be easy to adapt to the standards of a developed country. However, it may be exported to some countries.
  17. K

    වියට්නාමයේ වින්ගෲප් සමූහයට ලංකාවේ ආයෝජනය කිරීමට ජනාධිපති අනුරගෙන් අැරයුම්..🇻🇳🇱🇰🔴

    යුද්ධයෙන් පස්සෙ අමෙරිකාව ලොකු සහයක් දුන්නා ඔවුන්ට නැගිටීමට ඒක ප්‍රධාන හේතුවක් අනික ගොඩක් අයට ඉංග්‍රීසි පුළුවන්, අමෙරිකන් වුන් ගොඩක් කල් හිටපු නිසා භාවිතය වැඩි වෙන්න ඇති. තව හේතුවක් තමයි බොහෝ ඇමරිකනුවන් හා යුරෝපියන වියට්නාම් කාන්තාවන් විවාහ කරගෙන සිටිනව, ඔවුන්ද බොහෝ වියාපාර කරගෙන යනව, මේක...
  18. K

    ඇයි ළමයි විසදුම හැටියට සියදිවි නසාගැනීම තෝරාගන්නේ 🫤

    දෙමව්පියන් හැටියට හා සමාජයක් හැටියට දරුවන්ට දරුවන් ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් හා ආරක්ෂාවක් ගොඩනඟා නොතිබීම කියලයි මට හිතෙන්නෙ. දෙමව්පියන්ගෙ දැනුමද ඇතුළත්ව.

    No contents