මේ මහින්දවාදින් එක්ක කනක් ඇහිලා ඉන්න බැරි හැටි අම්මපා, මොකක් හරි මඟුලක් අල්ලගෙන නිකන් බොරුවට බෙරිහන් දෙනවා, කාලයක් විදුලි පුටු, තාවකාලයක් තවත් මොකක් හරි, ඊට පස්සේ කොටි ගහනවා, ඔන්න කොටියා රට අල්ලනවා, යුද්ධ අධිකරණ එනවා, දැන් තියෙන අළුත්ම එක තමයි හයිබ්‍රිඩ්, තව ටික දවසකින් අනිවා මුන් කියනවා ආයි...