1. chathupatiya

    අප්පච්චිට car එකක් swift

    ගාන ටික වැඩී වගේ බන් 73 දුවලනේ . . .
  2. chathupatiya

    උපේක්ෂා

    කොහොමත් ඉතින් මෙයත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක්නේ . . .:P බොරුද මන් කියන්නේ . . . :baffled:
  3. chathupatiya

    ශුක්‍රානු ෆේෂල්

    සිම්පල්නේ මල්ලි, උබ පට්ට කෑලි ටිකක් ගනින් උබගේ ෂොප් එකට, එතනින් මම කියන අයව එවපන්, මම උන්ට නිකන් දීලා එවන්නම්, උබට තියෙන්නේ උන්ගෙන් අරගෙන උබගේ ගානට විකුණගන්න.
  4. chathupatiya

    ශුක්‍රානු ෆේෂල්

    කමෙන්ට් එක හරියට කියවා පසුව කමෙන්ට් කරන්න, මම උබලගේ බල්ලට කැමති නැහැ.
  5. chathupatiya

    ශුක්‍රානු ෆේෂල්

    මට ඕවට මහන්සි වෙන්න වෙලාවක් නැහැ . මම කැමති අය ඇවිත්ම ගන්නව නම්. මම නම් නිකන් දෙනවා:P:P
  6. chathupatiya

    Jetting Machine

    අපි දුන්නේ නැහැ බන් උන්ට CCTV එක, ඔය හොරාද මොකාද කියන එකා මොකකින් හරි එකකින් කෙලලා දැම්මොත් CCTV එකට. මොකද අපිට පොලිසියෙන් අලුත් එකක් අරන් දෙනව කියලෑ
  7. chathupatiya

    Color Printer for Communication

    Epson L110
  8. chathupatiya

    Jetting Machine

    මචන් පොලිසියේ තියෙන්නේ ජෙට් ක්ලිනින් නෙමෙයි බන් ගැටි ක්ලිනින්. මේ ලඟදි දවසක් මාර සීන් එකක් උනා. හොරෙක් චෙන් එකක් කාඩාගෙන සූවර්ලයින් එකකට රින්ගලා. පොලීසියෙන් අපේ කම්පැනියට ආවා CCTV එක දාලා ඌ ඉන්න තැන බලාගන්න ඕනේ කියලා,
  9. chathupatiya

    Jetting Machine

    මචන් ගෙදරක සාමාන්‍ය පයිප් එකකට මේක දැම්මොත් පයිප්පෙත් පුපරලා යයි. සාමාන්‍ය එකක් ඒ කියන්නේ කාර් හොදන සයිස් එකක් අරගෙන ට්‍රයි කරලා බලපන්.
  10. chathupatiya

    Jetting Machine

    හුටා ඒ කියන්නේ ලැටරල් ලයින් එක මේන් ලයින් එකට කනෙක් කරලා නැහැ, එතකොට ඔය කන්ට්‍රැකට් එක කරවන අය ඒ ලයින් එක පාස් කරලා උන්ට සල්ලි දුන්නේ ටෙස්ට් කරන්නේ නැතුවද, ඕක තමයි බන් අපේ ලංකාවේ උන්ගේ වැරැද්ද. කන්ට්‍රැක්ටර්ට කියලා වැඩේ හරියට කරවා ගන්නේ නැහැ ගෙදරට වෙලා හරි ඔෆිස් එකට වෙලා හරි ඉදලා කොල ටික ගෙනාවම...
  11. chathupatiya

    Jetting Machine

    මචන් මේක මම ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් බන්. අපේ කැමරා එකේ නම් කෙබල් එකක් තියෙන්නේ.
  12. chathupatiya

    Jetting Machine

    ඔව් මචන් ටිකක් ගනන්. අනික ඔය මැෂින් එකට දාන්නෙත් බොන්න ගන්න පිරිසිදු වතුර, ඒ කියන්නේ Water Board එකෙන් අපි වතුර බව්සර් සල්ලි දිලා ගන්නවා, අනික අපි භාවිතා කරන CCTV කැමරා ලංකාවෙම තියෙන්නේ කම්පැනි හතර පහක විතරයි, අපි ලඟ එක එක ඩයාමිටර් එකට හරි යන කැමරා 6ක් විතර තියෙනවා. එකක් කොටි ගානක්, රෙපයාර් එකක්...
  13. chathupatiya

    Jetting Machine

    උබ කියන්නේ අළුතින් දාපු ලයින් එකද ? එක කලේ අපි නෙමෙයි බන්. එක කලේ Teacly Engineering කියලා සිංගප්පුර් කම්පැනියක්. Outfall එක කලේ Lidar Civil Engineering කියලා සිංගප්පුර් කම්පැනියක්. Outfall කියලා කිව්වේ මුහුදේ යට පයිප්ප දාපු එක.
  14. chathupatiya

    Jetting Machine

    උන් ලඟ තියෙන්නේ ගෙවල් වල එවා සුද්ධ කරන ගලිබව්සර් එක බන්.
  15. chathupatiya

    Jetting Machine

    මචන් පොලව යට දාලා තියෙන විශාල ප්‍රමාණයේ නල මාර්ඟ, උදාහරණයක් විදියට 400 dia ඉදලා 1800 dia හෝ ඊට වැඩි ප්‍රමාණයේ Water Line, Sewer Line වගේ එවා වල තියෙන Damage, Leak, Settlement වගේ ඒවා බලාගන්න තමයි මචන් CCTV කැමරා එක ඒවා දිගේ යවන්නේ. සමහර වෙලාවට Damage, Leak, එහෙම හරියට පෙන්නේ නැහැ මඩ හරි වෙන රොඩු...
  16. chathupatiya

    Jetting Machine

    අබාන්ස් එකේ තියෙනවද, අපිට ගෙවල් වල එවා ගන්න ගලි බව්සර් හරි යන්නේ නැහැ බන්. අපිට ඕනේ හයිප්‍රෙෂර් ජෙට්ක්ලිනින් මැෂින් එකක් සකර් එකත් එක්ක බන්.
  17. chathupatiya

    Jetting Machine

    ගලි සකර් එකත් එක්ක තියෙන එකක් තමයි ඕනේ, හැබැයි මේකා ගෙවල්වල ටොයිලට් වල ඒවට පාවිච්චි කරන්නේ නැහැ. අපිට CCTV කැමරාව Pipe Line දිගේ යවාගන්න Pipe Line සුද්ධකරගන්න ඕනේ බන්.
  18. chathupatiya

    Jetting Machine

    මචන් මේකෙන් කරන්නෙ හයිප්‍රෙෂර් වතුර විදලා පොලව යට තියෙන නල මාර්ග සුද්ධ කරලා සකර් එකෙන් එවා ඇදලා ගන්න එක, නල මාර්ග විතරක් නෙමෙයි කානු පද්දති වගේ ගොඩක් එවට යොදා ගන්න පුළුවන්.
  19. chathupatiya

    Jetting Machine

    මචන්ලා අපිට Jetting Machine එකක් හයර් එකට ගන්න ඕනේ දවස් දෙක තුනකට. කව්රු හරි දන්නවද Jetting Machine එකක් හයර් එකට ගන්න තියෙන තැනක්. ජලසම්පාදන මණ්ඩලයේ සහ කොළඹ නගර සභාවේ තියෙන ඒවා මේ දවස් වල ගන්න විදිහක් නැහැ.
  20. chathupatiya

    Sonakshi Sinha

    හම්මේ ඇස්වහක් කටවහක් නැහැ ඇඳෙන් එකයි.

    No contents