සුදුසුකම්
ගොඩනැගිල්ල තැනුම් කටයුතු අවසන් කර තිබිය යුතු අතර මනු සවි කරනු ලබන ස්ථානය දක්වා සේවා වයරය යොදා තිබිය යුතුයි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය,කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ලඟම ඇති ලං.වි.ම. විදුලි පාරිභෝගික...