Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn
:rofl::rofl::rofl::rofl:
Dodo Mahaththaya
Post #43
Feb 9, 2019
Forum:
ElaKiri Talk!
ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn
මම ත්‍රෙඩ් ලියන්නේ නිදාගන්න වෙලාවට කියවන්න නෙමේ මනුස්සයෝ...:frown: මේක මට කරපු ලොකු අපහාසයක්.... මට නඩු මගට බහින්න උනත් අයිතියක් තියෙනවා මේ කරපු අපහාසයට.:angry: එත් මම එහෙම කරන්නේ නෑ...මොකද ඔයත් මම වගේ කෙට්ටු නිසා.... :rofl::rofl::rofl: - Reputation :angry::angry::angry: :P:P:P:P:P
Dodo Mahaththaya
Post #42
Feb 9, 2019
Forum:
ElaKiri Talk!
මාලදිවයින යටත්කරගැනීමේ මෙහෙයුම [1988]
ආ......ඔයා අහන්නේ ElaKiri.com Message You must spread some Reputation around before giving it to euler again. මේක ගැනද ? :rolleyes::rolleyes:
Dodo Mahaththaya
Post #15
Feb 9, 2019
Forum:
ElaKiri Talk!
චුට්ටි හුත්තියෙක්
හා...... කරන්නම්. :P:P:P
Dodo Mahaththaya
Post #41
Feb 9, 2019
Forum:
ElaKiri Talk!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මචෝ උඹේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක හරිම අමාරුයි, මොකද අපි එච්චරටම දියුණු මනසක් නැති නිසා... එත් මම විශ්වාස කරන , මම හරියි කියල හිතන දේ මම කමෙන්ට් කරන්නම්. :confused::confused: :yes:
Dodo Mahaththaya
Post #16,164
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
මාලදිවයින යටත්කරගැනීමේ මෙහෙයුම [1988]
මට මතක හැටියට අපේ තාත්තා මට ඔය විස්තරය කිව්වේ මම 8 වසරේ හෝ 9 වසරේ වගේ ඉද්දි... එයා ඕක කොහොම දන්නවද කියන එක නම් මම දන්නේ නෑ. දැන් ඒක අහන්න එයා ජීවතුන් අතර නෑනේ. අපේ මාමා කෙනෙක් මාලදිවයිනේ හෝටලයක කෝකියෙක් විදිහට වැඩ කළා අවුරුදු 10 විතර. සමහර විට ඒ මාමා ගෙන් දැන ගත්තද දන්නේ නෑ. දැන් ඒ මනුස්සයාත්...
Dodo Mahaththaya
Post #13
Feb 9, 2019
Forum:
ElaKiri Talk!
අලවතුරේ විජිතවංශ කවිබණ
:confused::confused::confused::confused:
Dodo Mahaththaya
Post #2
Feb 9, 2019
Forum:
ElaKiri Talk!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මම නිදා ගන්න යනෝ...............good night :D:D
Dodo Mahaththaya
Post #16,155
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:sorry::sorry::sorry::sorry:
Dodo Mahaththaya
Post #16,139
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
චුටිම කාලේ උස තැන් වලටත් බයයි......දැන් නම් ඒ බය ඇරිලා තියෙන්නේ. වතුරට නම් බය පීනන්න බැරි නිසාම නෙමේ....අනේ මන්දා හි ගුප්ත ගතියක් දැනෙනවා බන් වතුරේදී.
Dodo Mahaththaya
Post #16,136
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
පල ඩෝ යන්න. මම මාස 03 කොල්ලුපිටියේ ලංකා කොම් බිල්ඩින් එකේ වැඩ කළා.....ඒ කාලේ නතර වෙලා හිටියේ ඒකෙ. :rofl::rofl::rofl::rofl:
Dodo Mahaththaya
Post #16,135
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
උඹ හිටපු කොම්පැනි එක ගාවින් මම නිතරම යනවා එනවනේ....ඒ හරිය උනත් මාර රස්නෙයි බන්.... ඇතුලේ කොල්ලෝ කොහොම වැඩ කරනවද මන්දා.....:sorry:
Dodo Mahaththaya
Post #16,132
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:shocked::shocked::shocked::shocked: මම නම් සර්පයන්ටයි, අකුණු ගහනවටයි,ගැඹුරු වතුරටයි පට්ටම බයයි බන්......:dull:
Dodo Mahaththaya
Post #16,128
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:yes::yes::yes::yes::yes:
Dodo Mahaththaya
Post #16,125
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඔව් ඒක නම් ඇත්ත.....:love: මට නම් එපා වුනේ දවස ගානේ යන එන නිසා.....කොළඹ බෝඩ් වෙලා උන්නා නම් සමහරවිට මීට වෙනස් ආකල්පයක් තියෙන්න තිබ්බා...:rolleyes:
Dodo Mahaththaya
Post #16,124
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කිව්වත් වගේ මුකලානක් මැද්දේද යකෝ ගේ තිබ්බේ... :rofl::rofl::rofl:
Dodo Mahaththaya
Post #16,120
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
හ්ම්ම් කොළඹ ජීවිතේ...... මට නම් තිත්තම වුනු කාලයක් බන්....:dull: උඹ ආසද ?
Dodo Mahaththaya
Post #16,117
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
අද හවස වැස්ස බන් මෙහෙට.... දැන් උඹ ආපහු කොළඹ ද ඉන්නේ ? මෙහෙ ට්‍රේනින් එක ඉවරයි නේද.... ගමේ ගියේ නෑ ??
Dodo Mahaththaya
Post #16,113
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
අපේ පැත්තේ නම් මම දැකල නෑ.:no: මේ ලඟදි හාල් දන්ඩෙක් නම් දැක්කා..:rolleyes: ගැරඬි තමා ඉතින් වැඩිපුර ඉන්නේ.:(
Dodo Mahaththaya
Post #16,112
Feb 9, 2019
Forum:
ElaKiri Chat!
Sadani Fernando...
kim kardashian ට උනත් අවුරුදු 20 දී ඔච්චර ලොකුවට තියෙන්න නැතුව ඇති බන්....:rolleyes: මේක ජාතික වාර්තාවක් අභිබවා ජාත්‍යන්තර පාරිසාධන මට්ටමට ලඟා වීමක්. මහන්සි වුනොතින් තව අවුරුදු 3,4 න් වගේ ජාත්‍යන්තරය දිනා ගත්ත හැකි. :yes::yes::yes:
Dodo Mahaththaya
Post #323
Feb 9, 2019
Forum:
New Artist or Actor
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom