ඉස්ලාමය සහ හින්දු ආගම් ගැන කිසිම දෙයක් හරිහැටි නොදැන , හරිහැටි කියවන්නේ නැතුව දෙයක් කියන එක තේරුමක් නෑ.
කතෝලික, ක්‍රිස්තියානි ආගම් වල පුද්ගලයෙකුගේ මරණය සහ මරණින් මතු අවස්තාව ගැන තියෙන ඉගැන්වීම් හරි සරලයි.
නැවත උත්පත්තියක් එනම් පුනර්භවයක් ගැන විශ්වාසයක් නෑ.
මේ ලෝකේ ජීවත් වෙන කාලය තුලදී කෙනෙකුගේ...