~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    Buff_striped_keelback_Amphiesma_stolatum_by_Krishna_Khan_Amravati.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලස්සන සර්පයෝ දෙන්නෙක්.....නම් මොනවද මෙවුන්ගේ ? :confused:

    අහර කුක්කා එහෙමත් නැත්තම් හාරකුක්කා කියන්නේ මං බල්ලටම තමා...

    :P:P එකාම තමා ඔය....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර අපේ වත්තේ සෑහෙන හිටියා....
    දැන් එකෙක් වත් හොයාගන්න නෑනේ....:(:(

    අපේ පැත්තේ නම් මම දැකල නෑ.:no:
    මේ ලඟදි හාල් දන්ඩෙක් නම් දැක්කා..:rolleyes:

    ගැරඬි තමා ඉතින් වැඩිපුර ඉන්නේ.
    :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉතිං ඩෝඩෝ මොකද වෙන්නේ ඔය පැත්තේ

    අද හවස වැස්ස බන් මෙහෙට....

    දැන් උඹ ආපහු කොළඹ ද ඉන්නේ ?
    මෙහෙ ට්‍රේනින් එක ඉවරයි නේද....

    ගමේ ගියේ නෑ ??
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ පැත්තේ නම් මම දැකල නෑ.:no:
    මේ ලඟදි හාල් දන්ඩෙක් නම් දැක්කා..:rolleyes:

    ගැරඬි තමා ඉතින් වැඩිපුර ඉන්නේ.
    :(

    නයා, ලේ මාපිලා, මුදු කරවලා, ගැට පොළගා, තව එක එක ජාතියේ පෙලොගු, ගෝනුස්සොන්ගෙන් අඩුවක් තිබුනෙම නෑ ඉස්සර... දැන් මොකෙක් වත් නෑ...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නයා, ලේ මාපිලා, මුදු කරවලා, ගැට පොළගා, තව එක එක ජාතියේ පෙලොගු, ගෝනුස්සොන්ගෙන් අඩුවක් තිබුනෙම නෑ ඉස්සර... දැන් මොකෙක් වත් නෑ...

    උබැලා ගෙවල් සිංහරාජේ නේ තිබුනේ :rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නයා, ලේ මාපිලා, මුදු කරවලා, ගැට පොළගා, තව එක එක ජාතියේ පෙලොගු, ගෝනුස්සොන්ගෙන් අඩුවක් තිබුනෙම නෑ ඉස්සර... දැන් මොකෙක් වත් නෑ...

    උබැලා ගෙවල් සිංහරාජේ නේ තිබුනේ :rofl::rofl:

    කිව්වත් වගේ මුකලානක් මැද්දේද යකෝ ගේ තිබ්බේ...

    :rofl::rofl::rofl: