1. xengine

    BIT කරන අය එන්න මෙතෙන්ට

    http://bit.lk/?p=2705
  2. xengine

    මැරිල

    Tho apiwa marannada bola hadanne? :angry:
  3. xengine

    GAS on 🔥

  4. xengine

    අරගලයට ජය! 🇱🇰

    Matath meka mathak una
  5. xengine

    පාවිච්චි කරපු CPU සහ Motherboard ගන්නකොට

    Aniwa. Dawas 7 ma puluwan nam monawa hari wadak kara kara on eke thiyapan.
  6. xengine

    Peoples Leasing FD Rates

    Machan fitch ratings ballala dapan. Mokada ada nehema ekak dakka.
  7. xengine

    පාවිච්චි කරපු CPU සහ Motherboard ගන්නකොට

    එහෙමම කරන්න පුළුවන් නම් එකක් හිතාගන්න බැහැ. ස්ට්‍රෙස්ස් ටෙස්ට් එකක් වගේ කරොත් නම් හොඳයි කියල හිතෙනවා. benchmark ටෙස්ට් එකක් වගේ දාල බලපන්. visuallyth හොඳට බලපන් capacitors issues තියෙන්න පුළුවන්. පරණ නිසා.
  8. xengine

    මචන්ලා සිමෙන්ති මිල මෙහෙම වැඩි කරන හේතුව මොකද්ද?

    ඒ අපේ දේශීය සිමෙන්ති කර්මාන්ත ශාලාව! කතා කරද්දී ගරු කරලා කතා කරපන්! අන්න එක හින්ද තමයි සිමෙන්ති 3000ට වත් ගන්න පුලුව්න් වෙලා තියෙන්නේ. හුම් !
  9. xengine

    ‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා

    සමුහ දුෂණයකට ලක් වෙමින් පවතිනවා නේහ් තව එකෙක් ?
  10. xengine

    උබලගේ ප්ලෑන් එක මොකද්ද ඉස්සරහට?

    යන්න විදියක් නැහැ මචන්ලා parents දාල යන බෑ. මේකේ ඉන්න ඉන්න වෙනවා.
  11. xengine

    මිනිස්සු වහපු පාරවල් අරින්න මෙහෙමත් පුළුවන්..

    බොක්ක, දාද්දි ලින්ක් එකක් එක්කම දාපන්කෝ මචන්! ෂෙයාර් කරන්නත් පුළුවන් එතකොට.
  12. xengine

    අරගලයට ජය! 🇱🇰

    ඩයලොග් එකේ උන්ට නම් හික් ගෑවිලා ඇත්තේ උන්ගේ ප්රෝෆිට් එක dollar වලින් එලියට ගන්න විදියක් නැතුව.
  13. xengine

    අරගලයට ජය! 🇱🇰

    ඔන්න ඕකනේ ඉතින් ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියන්නේ! :lol: ඇති දැන් වත් වෙනස් උනා!
  14. xengine

    අරගලයට ජය! 🇱🇰

    CBL එක මොකෝ බන් එක පාරටම වෙනස් උනේ! :shocked:
  15. xengine

    මචන්ලා සිමෙන්ති මිල මෙහෙම වැඩි කරන හේතුව මොකද්ද?

    නෑ නෑ දේශීය! දේශීය! දේශීය තමයි! එච්චාරයි! අයේ කතා කරන්න එපා!
  16. xengine

    මචන්ලා සිමෙන්ති මිල මෙහෙම වැඩි කරන හේතුව මොකද්ද?

    ආහ්! "හෙළ" නියතයක් කියල එකක් තියනවනේ! එක දාන්න පොඩ්ඩක් අමතක උනා සමිකරනෙට. ඒක නියතක් උනාට කාලෙන් කාලෙට වෙනස් වෙනවා හැබැයි. :lol: දන්නේ නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩුම් වෙනවා.

    No contents