මෙන්න මෙහෙමයි මම පාස්පෝට් හැදුවෙ.
https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home
ඕකෙ කියපු විදියට අයිඩී එකේ ඉස්සරහයි, පස්සයි, උප්පැන්නෙ ඉස්සරහයි පස්සයි JPEG විදියට ඕන.
ස්කෑන් කරල බඩු අරන් ඇවිත් application එක fill කරන් ගියා.
අයිඩී එකේ ඉස්සරහයි, පස්සයි, උප්පැන්නෙ ඉස්සරහයි පස්සයි...