මේ කතාව අස්සෙ මගෙ කතාවක් කියන්නම්. අහපල්ලාකො.
ඩිලිවරි එක ලන් වෙද්දි වය්ෆගෙ පේට්ලට් අඩු වෙන්ඩ ගත්තා හෝ... ගාල...
කොහොමහරි, බබාව ඩිලිවරි කරේ මීගමුව නවලෝකෙ. අවුලක් උනේ නැහැ.
බබාව චෙක් කරේ නවලෝකෙ ඩොකෙකුයි(රජයේ රෝහලක වැඩ කරන කෙනෙක් නෙමෙයි මම හිතන්නෙ ), මීගමුව රජයේ රෝහලේ ලමාරෝග ඩොරොක්ටර් කෙනෙකුයි...