QR හොරු අල්ලමු

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    මේකයි මචන්ල සීන් එක. අපේ අයිය කෙනෙක්ගෙ මෝටර් බයිසිකලයයක් පහුගිය කාලෙ හොරු ගෙනිච්චා.
    අපි නිකමට වගෙ අද fuel pass එකට රෙගිස්ටර් වෙන්ඩ ට්‍රයි කරා. Already registered කියල එනව. Fuel pass එකට රෙජිස්ටර් උන එකගෙ විස්තරයක් හොයා ගන්ඩ විදියක් නැද්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මේකයි මචන්ල සීන් එක. අපේ අයිය කෙනෙක්ගෙ මෝටර් බයිසිකලයයක් පහුගිය කාලෙ හොරු ගෙනිච්චා.
    අපි නිකමට වගෙ අද fuel pass එකට රෙගිස්ටර් වෙන්ඩ ට්‍රයි කරා. Already registered කියල එනව. Fuel pass එකට රෙජිස්ටර් උන එකගෙ විස්තරයක් හොයා ගන්ඩ විදියක් නැද්ද?
    ICTA එකට හරි , පොලිසියට ඇන්ට්‍රි දාල කෝට් ඕඩර් එකක් අරන් ICTA DB එකෙන් ගන්න පුලුවන් වෙයි

    ලේසීම එක qr ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන එකෙක් අල්ලගෙන ඕක ගන්න එක
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේකයි මචන්ල සීන් එක. අපේ අයිය කෙනෙක්ගෙ මෝටර් බයිසිකලයයක් පහුගිය කාලෙ හොරු ගෙනිච්චා.
    අපි නිකමට වගෙ අද fuel pass එකට රෙගිස්ටර් වෙන්ඩ ට්‍රයි කරා. Already registered කියල එනව. Fuel pass එකට රෙජිස්ටර් උන එකගෙ විස්තරයක් හොයා ගන්ඩ විදියක් නැද්ද?
    genichcha horu fuel pass ekatath register una kiyanne amba modayone.

    police entry ekak dala. register wechcha phone number eken track karapan.
     
    • Like
    Reactions: mr.bauwwa and NRTG

    Sen-lu

    Well-known member
  • බයික් එක නැති උනා කියල එන්ට්‍රි එකක් දාල ඇතිනෙ. ඉතින් පොලීසියට ගිහින් කියපං. උං හොයයි. නැතුව ඔය ඩේට උඹට දෙන්නෙ නෑ.

    උඹ ඔය පාරෙ දැක්ක ස්කූටර් කෑල්ලකගෙ විස්තර හොයා ගන්න දාන ට්‍රයි එකක් නෙවේනෙ නේද? 😅😅
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    බයික් එක නැති උනා කියල එන්ට්‍රි එකක් දාල ඇතිනෙ. ඉතින් පොලීසියට ගිහින් කියපං. උං හොයයි. නැතුව ඔය ඩේට උඹට දෙන්නෙ නෑ.

    කෙල්ලෙක් ගේ number එකක් හොයනවා නෙමේ නම් පොලිස් අන්ට්‍රියක් දාලා, පොතේ කොපියක් පෙන්නලා කෙලින්ම බඩු අල්ලන්න පුළුවන් නේ....
    QR එකේ නොසිතු වාසි....
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    අරාගාල්ලෙ කොල්ලට ඇප දෙනකන් ඉදල ඌ ආව,අ ඒ ඩේට බේස් එකත් හැක් කොරල ඉල්ල ගනින්. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: mr.bauwwa and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    lankawe NIC number eka dunnama eke wisthara pudgala liyapadinchi db eken datath aragena, thawa uu loan gahala thiyenawada kiyalath hoyala dena yaluwo innawa.
    tho lankawe nemeida ponnayo inne?
    උබ මොකෝ කළ බල වෙලා
    ඉතින් NIC Number එක නේ ඌ ට ගන්න බැරුව මේ දඟලන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: mr.bauwwa

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    ICTA එකට හරි , පොලිසියට ඇන්ට්‍රි දාල කෝට් ඕඩර් එකක් අරන් ICTA DB එකෙන් ගන්න පුලුවන් වෙයි

    ලේසීම එක qr ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන එකෙක් අල්ලගෙන ඕක ගන්න එක
    පොලීසිය්ට කීව, දැන් බලමු.
    genichcha horu fuel pass ekatath register una kiyanne amba modayone.

    police entry ekak dala. register wechcha phone number eken track karapan.
    CCTV තිය්නව ක්ලියර් නැහැ බන්.
    බයික් එක නැති උනා කියල එන්ට්‍රි එකක් දාල ඇතිනෙ. ඉතින් පොලීසියට ගිහින් කියපං. උං හොයයි. නැතුව ඔය ඩේට උඹට දෙන්නෙ නෑ.

    උඹ ඔය පාරෙ දැක්ක ස්කූටර් කෑල්ලකගෙ විස්තර හොයා ගන්න දාන ට්‍රයි එකක් නෙවේනෙ නේද? 😅😅
    නෑ යකොව්, සිරාවටම උස්සලා.
    mn nm shed eke ekata 500k deela tawa 10l witara gannawa
    අපේ පැත්තෙ නම් නූලට බලනවා.
    කෙල්ලෙක් ගේ number එකක් හොයනවා නෙමේ නම් පොලිස් අන්ට්‍රියක් දාලා, පොතේ කොපියක් පෙන්නලා කෙලින්ම බඩු අල්ලන්න පුළුවන් නේ....
    QR එකේ නොසිතු වාසි....
    අපි බලමු මොකද වෙන්නෙ කියලා
    අරාගාල්ලෙ කොල්ලට ඇප දෙනකන් ඉදල ඌ ආව,අ ඒ ඩේට බේස් එකත් හැක් කොරල ඉල්ල ගනින්. :baffled: :baffled: :baffled:
    උගෙ නොම්බරයක් නැද්ද? 😅😅
    Sherlock holmes mode ON. 😋
    😅😅පොලිසියට බැයි නම් අපි හරි කොරන්ඩ එපායැ
    lankawe NIC number eka dunnama eke wisthara pudgala liyapadinchi db eken datath aragena, thawa uu loan gahala thiyenawada kiyalath hoyala dena yaluwo innawa.
    tho lankawe nemeida ponnayo inne?
    QR ප්‍රොජෙක්ට් එකේ උබේ යාලුවො නැද්ද?
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොලීසිය්ට කීව, දැන් බලමු.

    CCTV තිය්නව ක්ලියර් නැහැ බන්.

    නෑ යකොව්, සිරාවටම උස්සලා.

    අපේ පැත්තෙ නම් නූලට බලනවා.

    අපි බලමු මොකද වෙන්නෙ කියලා

    උගෙ නොම්බරයක් නැද්ද? 😅😅

    😅😅පොලිසියට බැයි නම් අපි හරි කොරන්ඩ එපායැ

    QR ප්‍රොජෙක්ට් එකේ උබේ යාලුවො නැද්ද?
    පොලිසියට කියලා නිකන් ඉදලා නම් වැඩක් වෙන්නේ අඩුවෙන්. පූජා වට්ටි, පඩුරු පාක්කුඩම් අරණ නිතර වන්දනා මාන කරන්න වෙයි.....
    නැති නම් හොරා හොයාගෙන (උබ කරනන හදනවා වගේ) උන් එක්ක ගිහින් අල්ලගන්න පුළුවන් වෙයි..
     
    • Like
    Reactions: mr.bauwwa