මගේ තර්කය වුණේ මෙය ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියන එක.
මේ වැඩපිළිවෙලේ එක අංගයක් වන නීති රීති විතරක් ගැන හිතල වැඩපිළිවෙල අසාර්ථකයි කියල පෙන්නන එක වැරදියි.
ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බොන එක තහනම් කිරීම, අළුතෙන් මත්පැන් බලපත්‍ර නිකුත් නොකිරීම නිසා මත්පැන් හා දුම්වැටි භාවිතය අඩුවෙලා කියන එක පිළිගන්න වෙනවා.