මේ ගීතය මම ඉස්සර හුඟක් ආස කරපු ගීතයක්. මේ ළඟදි පාරෙ යද්දි මේ ගීතය ඇහිල කලින් මතකය නැවත අවදි වුණා. පුදුම ලස්සන පද රචනයක්. මා නිවැරදිනම් මෙය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ විය යුතුයි.
බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ උඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත...