මම හැමදාම කළුතර ඉඳන් කොලඹ ඉස්කෝලෙ ආවෙ ගියේ බස් එකේ
නුගේගොඩ බෝම්බ පිපිරුන වෙලේ මම හිටියෙ 4 මං හන්දියේ එහාපැත්තෙ පාරෙ
ඊට පස්සෙ කොටුවේ පිපිරුන බෝම්බෙන් D.S එකේ ලමයි 7 දෙනෙක් නැති උනා ඒ අතරෙ මගෙ හොඳම යාළුවෙක් හිටියා.
ගාල්ලෙ හරියෙ , කොලබ ඉඳන් මාතර යන බස් එකකක බෝම්බයක් පිපිරුනා ඒ බස් එක ගියේ අපේ ගේ ඉස්සරහින් (මම ඉන්නෙ ගාළුපාර අද්දර)
නමුත් බං යුද්ධෙ වෙලාවෙ සරත් උණත් මැරෙන්නම ගියා. බෝම්බ කාලා යන්තම් පණ කඳ එද්දි එයා කෙළින්ම front line එකට ගියා.
ඉතිං යුද්ධයෙ ගෞරවය එයාටත් යන්න ඕනෙ.
නමුත් කමක් නෑ ඒක උඹෙ කැමැත්ත මචං . මං ඒකට කිසිම දොසක් කියන්නෙ නෑ
නමුත් ත්‍රෙඩ් දාගෙන කඩේ යන්න ඕනෙත් නෑ![]()
අනිවා
ඒ ගෞරවය සරත් හමුදාපතිතුමාට දෙන්න මම පැකිළෙන්නෙ නෑ. ඒත් සරත් දේශපාලකතුමාට දෙන්න මට හැකියාවක් නෑ. මොකද ඔහු දිනවන්න උත්සාහ කරන බලවේග වලට මගේ ගෞරවය මම දෙන්නේ නැති නිසා. ඔවුන්ගේ මතය ජයගත්තානම් අපි තාමත් ගින්දරෙන්











bitch