ලංකාවේ මොන එකද හරියට කෙරුනේ.ලංකාවේ යුද්දේ නතරකරපු එකට කියක් උන් එක එක ඒවා කියෝනවද ? දැන් රවී පස්සේ යනවා ඊලග ආණ්ඩුව ඇවිත් තව බයිලාවක් ගහහයි .ඔය පාස්කු එකේ උන්වනම් ආයේ මලාට හොයාගන්නේ නෑ .මරිච්ච් උන්ට පාඩුව විදගෙන චන්දෙට එන උන්ට මාතෘකා හද හද ඉන්න පුළුවන් හැමදාම .දැන් බලපන් පාස්පෝට් නෑ කියල...