Uba danna pukaඅරකෙ මෙලෝ වැඩකට නැති චිප් එකක් තියනවා
එච්චරයි![]()
Chemistry mathematicsBio Mathematics
Pure Mathematics
Applied Mathematics
ප්‍රශ්නයක් කරගන්න එපා පොඩ්ඩක් දාම් ඩුම් වෙලාBiomathematics newei ooi, biometric
ගහන හොර ගේම් නම් ගොඩක් අඩුවේය යි බං වෙන රටවල් වල ලංකාවේ Passport එකට තියෙන පිළිගැනිමත් වැඩිවෙයිBiometric ආවොත් ඔය නම් වෙනස් කරන් රට පනින් සීන් ( මධුෂ් පැන්න වගේ ) බොහෝ දුරට අඩු වෙයි නේද .... මොකද Biometrics පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වනනිසා![]()
හ්ම්ම් ඔව් නේද බං ....... දැන් හරි update වෙන එක ලොකු දෙයක්ගහන හොර ගේම් නම් ගොඩක් අඩුවේය යි බං වෙන රටවල් වල ලංකාවේ Passport එකට තියෙන පිළිගැනිමත් වැඩිවෙයි
දුකකට තියෙන්නේ ලෝකේ හැම රටක්ම Passport Biometrics උනාට පස්සේ ලෝකේ අන්තිම රට විදියට අපි Biometrics Passport වලට යන
ප්‍රශ්නයක් කරගන්න එපා පොඩ්ඩක් දාම් ඩුම් වෙලා![]()