Bro, Why hilux? what is the specialty in it? (i'm serious, why?)uba ganna hitha inne mona wage ekakda... jeppo run karana nisa hilux ekak blpn
in similar price range.
fronx starting from 9.8mil in AMWBoth cost upwards of 12mil apparently
Bro, Why hilux? what is the specialty in it? (i'm serious, why?)
දැන් වාහනත් එනවනේ ගනන් ගැනත් දන්නවා..එන වාහන මොනවද කියලත් දන්නවා..දැන් උබ ගන්නවා කියලා හිතන් ඉන්න වාහනය මොකක්ද?
Ground clearance nm poddak madi bn. Nettam supiriyak thama. Interior ehema mara premium look ekak tyenne.View attachment 247552
Nissan Aura. For joy rides. I don't see any other vehicle with exterior and interior design aesthetics that match 2025 day-and-age.![]()
මැස්ඩා (නම මතක නෑ මොඩල් එකේ )
එතකොට බන් පවුලට ත්රීවීල් එකක් ගන්න යන මනුස්සයටත් තව ලක්ශ 5 ක් විතර දාලා කාර් එකක් ගත්තැහැති. ඔහොම ගියොත් ඉල්ලුම වැඩිවෙලා තව ලක්ශයකින් දෙකකින් නගියි.. එතකොට ඔය චේන් එකම ටික ටික වටිනාකම ඉහල යන විදිහට වාහන වලට වෙයි. ඉස්සර වගේ අන්ලිමිටඩ් ගෙන්නනවනම් ප්රශ්නයක් වෙන්නෙ නෑ හැබැයි. නැත්තම් වාහන වල මිල අතර පරතරය අඩුවෙන එකයි වෙන්නෙ කියලා හිතෙන්නැද්ද.. නිකන් හිතුනෙ. වැරදි වෙන්න පුලුහන්2.5mil - 3.5mil depending on the condition
30-40% adu wenawa. Parana ewaතියන වහන තව ගෙවුනහම තමයි ගන්න වෙන්නෙ. පරණ වාහන ලොකුවට අඩුවෙන එකක් නෑ.
Can't really compare a brand new three wheeler with a 25 year old car with body rust. A 2.5mil 323 would need at least another 0.5mil to make it halfway reliableඑතකොට බන් පවුලට ත්රීවීල් එකක් ගන්න යන මනුස්සයටත් තව ලක්ශ 5 ක් විතර දාලා කාර් එකක් ගත්තැහැති.
E 20 yanawa oya kasikabalakata kara gehuwoth .hodama wikalpaya unregisteredමම නන් 60ක විතර ඒකක් ගන්න හිටියේ, පරණ ටැක්ස් කාලේ. එකට කෙල උනා කොහොමත් උපරිම 70ටගියාහකි, දැන් දැන් එක එක ඒව එනවා නේ අලුතෙන් models, තව මාස 2ක් විතර බලලා එන ඒකක් ගන්නවා ඒ ගානේ. නැත්තං 50කට විතර තියන second hand ඒකක් ගන්න හිතන් ඉන්නෙ. ලොකු ගානක් යට කරන එක හිතට හරි නෑ වගේ තාම stable නෑ නේ මම![]()