පේරා / රුහුණ help එකක් ඕන...

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,832
    2,668
    113
    Kadawatha, Sri Lanka
    ජ'පුර යන්න පුලුවන් බන් ඒත් ජ'පුරට IESL එකේ පිලිගැනීම නෑ කියනව නේද.......... කවුරු හරි ජ'පුර ගැන දන්න කෙනෙක් ඒක ගැනත් ටිකක් විස්තර කියන්නකෝ..............:rolleyes::rolleyes:
    ehema deyak nam danne ne. bt Mora wala ehema hitapu hodama lectures la dan eke innava. e hinda IESL nathnam lagadima hamba wei. :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජ'පුර යන්න පුලුවන් බන් ඒත් ජ'පුරට IESL එකේ පිලිගැනීම නෑ කියනව නේද.......... කවුරු හරි ජ'පුර ගැන දන්න කෙනෙක් ඒක ගැනත් ටිකක් විස්තර කියන්නකෝ..............:rolleyes::rolleyes:

    දන්න විදියට බැච් කීපයක් අවුට් වෙන්න ඕනේ,exam එකක් තියෙනවාලු එක ලීවාම හරි කියලා කිවුවා
     

    waligamaya

    Well-known member
  • ජ'පුර යන්න පුලුවන් බන් ඒත් ජ'පුරට IESL එකේ පිලිගැනීම නෑ කියනව නේද.......... කවුරු හරි ජ'පුර ගැන දන්න කෙනෙක් ඒක ගැනත් ටිකක් විස්තර කියන්නකෝ..............:rolleyes::rolleyes:

    IESL neveyi washington accord නැ. රුහුණේ department තුනටම තියනවා. without conditions.
     

    waligamaya

    Well-known member
  • ඔය china uk වල පොඩි පොඩි uni වලට ගිහින් අනා ගන්න එපා. එහෙම ය ඕනෑතරම් ඉනවා. Mora, pera, ruhuna යන් පුල්වන්නම් හොද ලෝකේ රටවල් පිළිගන්න engineering ඩිග්රියක් කරන පුළුවන්.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දන්න විදියට බැච් කීපයක් අවුට් වෙන්න ඕනේ,exam එකක් තියෙනවාලු එක ලීවාම හරි කියලා කිවුවා

    උබත් යන්නද බන් ඉන්නෙ.......
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඔය china uk වල පොඩි පොඩි uni වලට ගිහින් අනා ගන්න එපා. එහෙම ය ඕනෑතරම් ඉනවා. Mora, pera, ruhuna යන් පුල්වන්නම් හොද ලෝකේ රටවල් පිළිගන්න engineering ඩිග්රියක් කරන පුළුවන්.

    ඔව් බන් මාත් හිතන් ඉන්නෙ මෙහෙම යනව කියල......