1. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මා හඬනා කඳුලු ගලා සැදුනු කඳූළු සාගරේ ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි... නන්දා මාලිනී - මා හඬනා
  2. nwnbs

    පද පේලි .....

    මං ආස ලස්සන සින්දුවක්... :D
  3. nwnbs

    ll - Instrumental Songzz -ll

    හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ... සුබ පතනව ඔයාල හැමෝටම... :D
  4. nwnbs

    The 'Lion Whisperer'

    මටත් පුළුවන්නම් ඔහොම... හරි ශෝයිනේ...:rofl:
  5. nwnbs

    Skype users...beware of this...

    ස්තුතියි යාළුවා... :D
  6. nwnbs

    :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( ඉක්මනට එන්නකො... :)

    :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( ඉක්මනට එන්නකො... :)
  7. nwnbs

    වෙන්න හැකිනම් පුංචි ගහක්...

    ස්තුතියි කසුන්...:):)
  8. nwnbs

    ...~ " ලස්සන වසිලිස්සා " ~...

    ලස්සනයි සහෝ... සුබ පැතුම්...දිගටම ලියමු...
  9. nwnbs

    A lovely lesson for life!!!!

    wOw... This is great bro... Thanks...
  10. nwnbs

    Yin Yan

    එළ එළ... :rofl: :P :shocked::lol::D:)
  11. nwnbs

    හ්ම්ම්... අපි මුලින් හිතුව අසනීප වෙලා කියල. ආයිත් හිතුන වැඩ වෙන්න ඇති කියල... ඉතිං ඉතිං,දැන් වැඩ...

    හ්ම්ම්... අපි මුලින් හිතුව අසනීප වෙලා කියල. ආයිත් හිතුන වැඩ වෙන්න ඇති කියල... ඉතිං ඉතිං,දැන් වැඩ ටික හරිද? කවදද යන්නෙ?
  12. nwnbs

    කොහෙද අප්පේ ගිහින් හිටියේ...? අපි හෙව්ව හැම්තැනම... :D

    කොහෙද අප්පේ ගිහින් හිටියේ...? අපි හෙව්ව හැම්තැනම... :D
  13. nwnbs

    ~ Spinster ~

    ගොඩක් ලස්සනයි යාළුවා... ලස්සන වචන ටිකක් ලස්සනට ගලපල තියෙනව...
  14. nwnbs

    But.............i miss you...

    Good One Bro...
  15. nwnbs

    වෙන්වෙමු අපි ඉතින්.....

    ලස්සනයි මිත්‍රයා... :)
  16. nwnbs

    පද පේලි .....

    වසන්තේ නිදාවුන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී... වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන් නටන්නේ පිපී දැන් හේමන්තයේදී...
  17. nwnbs

    පද පේලි .....

    කැළණි ගඟට සඳ වැටිලා කැළණි අහස හඬන්නේ... පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහලට ගලන්නේ...
  18. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මම මියුරු ගී වල එහෙන් මෙහෙන් හෙව්ව සිංදුවෙ මුල හොයාගන්න. කෝ ඒකෙ නැද්ද කොහෙද. මට නම් හම්බ උනේ නෑ. බලමු... කවුරු හරි ඉක්මනටම හොයල දෙයි...:)
  19. nwnbs

    I'm Leaving EK Tonight

    O/L විභාගයට සුබ පතනව මල්ලියා... හැමදේම හොඳින් සාර්ථකව කරගන්න ලැබේවා කියල පතනව...
  20. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මං හිතන්නෙ දීර්ඟායු වේවා... ජන්ම මාතෘභූමී... කියන එක නේද? මුල මතක නෑනෙ... තාලෙ නම් මතකයි...:oo:

    No contents