1. nwnbs

    කොහොමද නංගි... හොඳින් ඉන්නව නේද?

    කොහොමද නංගි... හොඳින් ඉන්නව නේද?
  2. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේඝයක් සේ හුදකලා වී නීල අම්ඹරයේ...නීල අම්ඹරයේ... නොදැන මඟතොට බලා වටපිට අයාලේ යන ගමන කොතැනටදෝ... නන්දා මාලිනී - මේඝයක් සේ
  3. nwnbs

    සැලී මියගියේ නරඹන්නන්ගේ වරදින්

    පව් අහිංසක සත්තු... :(
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    රෑ මැදියම අවදි වෙලා මසිත හොරෙන් පියඹාලා සුව නින්දේ ඔබ සැතපුනු සොහොන් කොතේ නැවතිලා ඔබේ නිහඬ වත සිඹලා... නෙතු වැලපේ කඳුළු සලා... ගුණදාස කපුගේ - රෑ මැදියම අවදි වෙලා
  5. nwnbs

    SL OLD HIT SONGS Add Here

    පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්... ගුණදාස කපුගේ - පිය සටහන්
  6. nwnbs

    පද පේලි .....

    සුපුන් සඳේ කැළුම් පිරේ විල් තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳිමිදෝ කෙසේ... ඔබ තමා ස්නේහයේ පහන් දැල්වුයේ...
  7. nwnbs

    ඇනිමල් සිරිපාල....

    :lol: hina une dewani parata... dekka thun parakma... :)
  8. nwnbs

    පද පේලි .....

    මේක හින්දි ගීතයක්. ඒත් හිතට ගොඩක් දැනුන ගීතයක් මටනම්... ඉතිං හිතුන මේකට දාන්න... :D Tu Hi To Jannat Meri, Tu Hi Mera Junnon Tu Hi To Mannat Meri, Tu Hi Rooh Ka Sukun Tu Hi Ankhiyon Ki Thandak, Tu Hi Dil Ki Hai Dastak Aur Kuch Na Janu Mein, Bas Itna Hi Jaanu.. (Tujhe Mein Rab Dikhta Hai, Yaara...
  9. nwnbs

    සැමරුම.... (Samaruma)

    නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි අක්කෙ...:D ඒ වගේම නිර්මාණයත් ගොඩාක් ලස්සනයි...:) ඉතිං දිගටම ඉමු අපිත් එක්ක...:)
  10. nwnbs

    ABC OF LIFE ........!!

    බම්ප්... :D
  11. nwnbs

    Donald Duck’s car has been built for real

    නියමයි... :D මටත් එකක් හදාගන්න ඕනෙ මේ වගේ... :D
  12. nwnbs

    ආයේ නොපායන සංදිරන්....

    හැමදාමත් මම කියනව. අදත් කියනව... මම ගොඩාක් ආසයි යාළුවගෙ කතා කියවන්න. ඒව හිතට දැනෙනව ගොඩක්...එක දිගට කියවගෙන යන්නෙ ඉවර වෙන්න නම් එපා කියල හිතාගෙනමයි... "මේක මගේ ජීවිතය" එහෙමයි ඔබ කිව්වෙ. ඉතිං මම ඔබට සුබ පතනව... ජීවිතය හැමදාමත් හොඳින් ඉන්න...මේ නිර්මාණ හැකියාව අපතේ යවන්න එපා යාළුවේ...
  13. nwnbs

    ~අපි මැරෙන්නෙ නෑ~

    අයියාගෙ නිර්මාණයක් දකිනකොටත් ලොකු සතුටක් දැනෙනව අයියෙ...:) ගොඩක් වටින නිර්මාණයක්... ඊට වඩා කියන්න වචන නෑ... උපරිමයි... අගට කියවගෙන යද්දි ගොඩක් දැනෙන්න ලියල තියෙනව...
  14. nwnbs

    Oba Giyata................

    නිර්මාණය ලස්සනයි සහෝ...:) පොඩි අඩුපාඩුවකට තියෙන්නෙ pic එක ලින්කයක් ලෙස දැමීම විතරයි... තාම හරි ගියේ නෑ වගේ වැඩේ නේද? වෙලාවක් ලැබුන වෙලාවක උත්සහ කරල බලන්නකො...:)
  15. nwnbs

    Ane mehemeth Sithuwillak.......

    මාර වැඩේ... :D
  16. nwnbs

    අද වගේ හිනහියන් හෙටත්...

    හොඳ අදහසක් මිත්‍රයා... පඩුබිම එඩිට් කරපු එකත් ලස්ස්සනට කරල තියෙනව... සුබ පැතුම්... :)
  17. nwnbs

    ~ My first poem ~

    හොඳ නිර්මාණයක් යාළුවා... දිගටම ලියමු... සුබ පතනව ඔබට... :)
  18. nwnbs

    :::Deneth Ahimi Adare:::

    :yes::yes::yes: දිගටම ලියමු යාළුවා... සුබ පතනව...:)
  19. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේ ටික කලින් පැරණි සාමාජිකයො දීල ඇති. ඒත් මේ වෙලාවෙ මට දෙන්න පුළුවන් මේ ටික තමයි. මම තව ටිකක් තියෙනව. ඒ ටිකත් මෙතනට දාන්නම්. සමාවෙන්න ඕනෙ රීපෝස්ට් වෙනවනම්...:sorry::sorry::(:(:) එච්. ආර්. ජෝතිපාල - මැණිකෙගෙ ආදරේ එච්. ආර්. ජෝතිපාල - බලා ඉන්නවානේ එච්. ආර්. ජෝතිපාල - අලංකාර රාත්‍රී යාමේ
  20. nwnbs

    ~Make You Mine Forever ......!~

    Very Romentinc nangiyo...

    No contents