1. nwnbs

    Yin Yan

    :)
  2. nwnbs

    SL OLD HIT SONGS Add Here

    zeus මල්ලි කියන සිංදුව මොන වගේ එකක්ද? ආදර ගීතයක්ද? මව් ගුණ ගීයක්ද? ජාතිකාභිමානී ගීතයක්ද?
  3. nwnbs

    වෙන්න හැකිනම් පුංචි ගහක්...

    :):):) මාත් ආසයි...:):):) ස්තුතියි යාළුවා...:)
  4. nwnbs

    මගෙ කවි... අනේ මන්දා... කවි වගේ ඒව... :D කමෙන්ට් නම් නැති උනාට කමක් නෑ... කියෙව්ව නම් ඒ ඇති...

    මගෙ කවි... අනේ මන්දා... කවි වගේ ඒව... :D කමෙන්ට් නම් නැති උනාට කමක් නෑ... කියෙව්ව නම් ඒ ඇති යාළුවා... :)
  5. nwnbs

    Yin Yan

    හෆ්ෆා... මේ කොයි කාලෙ එකක්ද?:shocked::rofl:
  6. nwnbs

    ~ ඔහේ ඉන්නට ඇත්නම් ~

    මම ගොඩක් කැමති අදහසක් තියෙන නිර්මාණයක් යාළුවා... සාර්ථකයි ඔබේ නිර්මාණය...
  7. nwnbs

    xxx කුමටද? ‍‍‍xxxx

    එළකිරි යාළුවා... කාලෝචිත නිර්මාණයක්...
  8. nwnbs

    ElaKiri @ E-Asia

    apita ithin mehema thamai exibition balanna wenne. a nisa oya thiyena ewa demmata kamak ne. :) FB ekatath gihin balanna one. yaluwata request ekak ehema dala... :D
  9. nwnbs

    බැඳීම්...

    ගොඩාක් ස්තුතියි අයියා ඔයාගෙ අදහස් වලට...:):):)
  10. nwnbs

    බැඳීම්...

    ස්තුතියි අදහස් වලට...:)
  11. nwnbs

    බැඳීම්...

    ස්තුතියි:)
  12. nwnbs

    ~Make You Mine Forever ......!~

    දැන් කවි කියවන අය අඩුවෙලා. රසික අය්ය දවසක් කියපු කතාව ඇත්තද කියලත් හිතෙනව...
  13. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :rofl: මම නිකමට කිව්වෙ කවුරුවත් ගන්නෙ නෑ කියල. අර අය ගැන කිව්වෙ නෑ. ලැජ්ජ හිතුනොත් එයාලට.පව්නෙ...:rofl: දැනටත් දුන්න හැම ගීතයක්ම වගේ අඩුම ගානෙ 5 වතාවක්වත් බාගෙන තියෙනව... :D ඕව ඉතිං ලෝක ස්වභාවයනෙ... :) මම මගේ වැඩේ දිගටම කරගෙන යනව ඉතිං. මේක මගෙ සතුටනෙ... :):):)
  14. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මං ආවා මං ආවා හිර බත් කාලා ලොකප් එකෙන් රිංගලා හොරේ දන්නව මං දෙන්නම් හොරු අල්ලලා... එච්. ආර්. ජෝතිපාල - මං ආවා මං ආවා ඔන්න මම ගියා... මං දාන ඒව කලින් දාල තියෙනවද කොහෙද. කව්රුවත් අරගන්නෙ නෑ...:( ඒ වුනාට මගෙ ලඟ තියෙන ඒව මම දාන්නම්කො... :P කාට හරි වැදගත් වෙයිනෙ... :D හැමෝටම සුබ රාත්‍රියක්... :)
  15. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මා පැතූ දේ කෝ... පාළු වී ලෝකේ... මංමුලා වෙන්නේ... එච්. ආර්. ජෝතිපාල - මා පැතූ දේ කෝ
  16. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ලැසි ගමනින් යන හනිකේ ඉක්මන් කොට නොවැ මැණිකේ විසිකල දේ යලි අහුල ගනී හෙට මේ වගේ නැත ලෝකේ එච්. ආර්. ජෝතිපාල - ලැසි ගමනින් යන හනිකේ
  17. nwnbs

    Kudos Ge Hora Wada Maattu

    සුබ පැතුම් මල්ලියා... :D
  18. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් ස්තුතියි යාළුවා මේ වගේ වටිනා දෙයක් අපිත් එක්ක බෙදාගත්තට...:D
  19. nwnbs

    බැඳීම්...

    ගොඩක් ස්තුතියි අක්කෙ...:):):)
  20. nwnbs

    වෙන්න හැකිනම් පුංචි ගහක්...

    ස්තුතියි අක්කා... කාලෙකින් ඇවිත් අදහස් දැක්වූවාට...:):):)

    No contents