උඹ අඩුවටම තියෙන කියලා කිවුවේ. ලංකාවේ ගාන වෙන්ඩැ. නැත්නම් ලීෆ් එකක් සාපේක්ෂව ජපානයේ ( බ්රෑන්ඩ් නිව් සහ ඔක්ෂන් දෙකේම ), ප්රිමියෝ, ඇලියොන්, ඇක්ෂියෝ සහ කොටින්ම කිවුවොත් හොන්ඩා වෙසල් එකටත් වඩා ගනන් වාහනයක්. හයිබ්රිඩ් උනත් එහෙම තමා... ටැක්ස් අඩු නිසා තමා ලංකාවේ ගාන අඩු. නැතුව වටිනාකම අඩු නිසා නෙමේ...