1. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    Voobly වල සෙල්ලම් කරන කොට හැක් කිරිලි කරන්න අමාරුයි. බය නැතිව සෙල්ලම් කරන්න. මේ පෝස්ට් එක දැම්මේ මම උනාට, මටත් කාලෙකින් සෙල්ලම් කරන්න බැරි උනා බං. ආයිත් සෙට් වෙන්න ඕනේ.
  2. vpsupun

    නිසාන් ලීෆ්

    සිරාවට නම් ඇහුවේ කියන්නම්, මේ කතාව මම කලිනුත් කිවුවා. කෙටියෙන් කියනවා නම්, ලංකාවේ පවර් ග්‍රිඩ් එකට 50% දායකත්වය දෙන්නේ ඉන්ධන දහනය මගින් විදුලිය නිපදවීමෙන්. මේවායේ ( ජලයෙන් නිපදවන ඒවාටත් තරමක් දුරට ) විදුලි නිපදවීම ප්‍රමාණාත්මක වශයෙන් පාලණය කරන්න බෑ. ඒ වගේම නවත්තන්නත් බෑ. ඒ නිසා ලංකාවේ විදුලිය...
  3. vpsupun

    නිසාන් ලීෆ්

    මිල ගනන් සංසන්දනය කරන්න කට්ටිය ගිහින් තිබ්බ නිසා මේකත් දාන්නම්, උඔ ගන්නේ Vits එකක් නම්, ජපානෙන් ලංකාවට CIF : 10 laks විතර. ටැක්ස් : 22 laks විතර වාහනේ මිල : 32 laks විතර. දැං උඔ ගත්තේ ජපානේ ලක්ෂ 10ටත් වඩා අඩු වාහනයක් ලක්ෂ 32ට Prius වගේ එකක් ගත්තොත්, ජපානෙන් ලංකාවට CIF : 20 laks විතර...
  4. vpsupun

    නිසාන් ලීෆ්

    මචං රත්තරං, යූ වොට් මයිට් ? දැං මචෝ, උඔ ඔය කියන වාහන සිරා. ඒක හරි කියමුකෝ... ඒවා ගත්තට වඩා වැඩි ගානට දෙන්න පුවවන්. ඒකත් හරි කියමුකෝ.... එහෙම වාහන ගන්න එවුන් ඒවා ගන්න එක හොඳායි.. එකත් එල කියමුකෝ... දැං මචෝ.. මං වගේ, මම හම්බ කරපු සල්ලි දීලා, මම කැමති, අලුත්, මගේ අතේ ඇති ගානට හරියන, සැප පහසු...
  5. vpsupun

    nissan leaf 2017

    මචං. වාහනයක් සර්විස් කරන්න ඕන විදිය වාහනේ ගන්නකොට සර්විස් මැනුවල් එකේ තියෙනවා. මම යුරෝප් වල ඉඳලත් තියෙනවා, එහේ වාහන පාවිච්චි කරලත් තියෙනවා. අලුත් පරණ කියලා එකක් නෑ, කරන්න ඕන වෙලාවට කරනවා. ඌ සර්විස් කරලා තියෙන්නේ 5000Km න්. උඔට ගනන් බැරිද බං. 16,500km වලට 3යි නම් ඌ 400-500km වලින්ද බං සර්විස්...
  6. vpsupun

    nissan leaf 2017

    මේ ත්‍රෙඩ් එකේ දැකපු ලොකුම ගොන් කතාව. සිරාවට කිවුවද නැත්තං troll එකක්ද කියලා උඔම තමා දන්නේ.
  7. vpsupun

    nissan leaf 2017

    මචං. මගේ ලබ්බ මට හොඳයි. මෙච්චර කාලෙකට කිසිම දුකක් නම් විඳලා නෑ මේක නිසා. ලංකාවේ වාහන සංස්කෘතිය ගැන හිත හිත හිටියොත් හැමදාම කබල් වාහනම පැද පැද ඉන්න පුළුවන්. කැමති එකා එහෙම කරපුවාවේ. මට හොඳා බං මගේ ලීෆ් එක.
  8. vpsupun

    nissan leaf 2017

    1. 5% අඩු උනාම, ටිකක් performance අඩු වෙනවා. 2%ට අඩු උනාම සෑහෙන්න අඩු වෙනවා. එතකොට තවත් යන්න හොඳ නෑ. මේවා ඔක්කොම ඉන්ඩිකේට් කරනවා. 2. JDM නම් එන්නේ S, X, G කියලා. ඔය G එකේ තමා LED light, Solar panel එහෙම එන්නේ. X එකේ LED lights optional ද කොහෙද. මට හරියට මතක නෑ. මොකද X එකේ ගොඩක් දේවල් optional...
  9. vpsupun

    nissan leaf 2017

    මචං රත්තරං, එක අන්තෙක ඉල්ලීගෙන ඉඳන් වාද කරන උඔ එක්ක තවත් වාද කරලා වැඩක් නෑ බං. අපි කොච්චර තර්ක ගෙනාවත් උඔ කියන්නේ හයිබ්‍රිඩ්/ ඉලෙක්ට්‍රික් වාහන සාඩින් ටින්, කබල්, ජරාවල්, ගත්තට පස්සේ විකුණන්න බෑ කියලා. උඹේ ලඟ වෙන තර්කයක් ඇත්තෙත් නෑ නේ බං. මචං වාද කරනකොට තමන්ගේ අන්තයේ ඉඳන් තමා තර්ක කරන්න ඕන. ඒක...
  10. vpsupun

    nissan leaf 2017

    ඉතිං බං කියහන් කෝ ගාන ?
  11. vpsupun

    nissan leaf 2017

    මචං, දැනට හයිඩ්‍රො සහ ඉන්ධන 50% ගානේ තමා දායකත්වය දෙන්නේ අපේ ග්‍රිඩ් එකට. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ, ලංකාවේ පවර් ග්‍රිඩ් එකේ ලොකු අන්බැලන්ස් එකක් තියෙනවා. දවල්ට ෆුල් ග්‍රිඩ් පවර් එකම පාවිච්චි වෙනවා ( මදිත් වෙලා තියෙන්නේ ). නමුත් රෑට ඒක සැහෙන්න අඩු වෙනවා. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ, අපේ බලාගාර ඕන...
  12. vpsupun

    nissan leaf 2017

    මම කලින් කිව්වා වගේ ඔය ප්‍රශ්ණේ ඇවිත් තියෙන්නේ, අර පරණ කොරොල්ලා වාහන තාම ගිණි ගනන් වලට යන නිසා. පරණ වාහන වල වටිනාකම depreciate වෙනවා නම්, සිරා වාහන ගන්න පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ් ගොඩක් අඩුවට. අරන් පැදලා ඊට පොඩ්ඩක් අඩුවෙන් දීලා දාන්න පුළුවන්. මේ කරුමේ සෙට් වෙලා තියෙන්නේ මෙහේ මාකට් හැදිලා තියන විදිය...
  13. vpsupun

    nissan leaf 2017

  14. vpsupun

    nissan leaf 2017

    එක තමා බං කියන්නේ. වෙන රටවල සල්ලි තියෙන එකා අලුත් වාහනයක් ගන්නවා. සල්ලි නැති එකා ඒ මොඩල් එකේම සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නවා, බොහොම අඩුවට. අරන් පාවිච්චි කරලා ඊට පොඩ්ඩක් අඩුවෙන් දෙනවා. මගේ ඉන්න සමහර UK යාලුවෝ ඕක තමා කරන්නේ. උන් ඉන්ටර්න් කාලෙම සිරා වාහන බස්සනවා, හැබැයි සෙකන්ඩ් හෑන්ඩ්. මෙහේ අර පරණ වාහන...
  15. vpsupun

    nissan leaf 2017

    ඒක තමා බං කියන්නේ. තමන්ගේ මට්ටං තම්මට්ටං කියලා. වාහනක් අරන් , පැදලා , ලාබ තියන් විකුණන්න ඕන නම් ඒ අයට ඒ වාහන තියෙනවා ( මේක පුළුවන් ලංකාවේ විතරයි ඈ ). අනිත් එවුන් අනිත් වාහන ගත්තාවේ. මම කියන්නේ ඒවා චාටර් මේවා තමා සුපර් කියලා කියන්න එපා කියලයි.
  16. vpsupun

    nissan leaf 2017

    over 2000Kms. ( day to day office travel 57Kms. Weekends වල ඊට වඩා දිව්වා. තව අනුරාධපුරේ ගහින් ආවා )
  17. vpsupun

    nissan leaf 2017

    උඹේ කලින් රිප්ලයි එකට පස්සේ උත්තර දෙන්නම්. ඒක දිග කතාවක් නේ. මචං තාම මේක ලංකාවේ පටන් ගත්තා විතරයි. තාම ලේසියෙන් දුර ගමන් යන්න බෑ තමා බං. උඔ බලපන් මේ අවුරුද්ද ඉවර වෙද්දී මොකද වෙන්නේ කියලා. අනික මම මේකේ අනුරාධපුරේ ගියා ගිය මාසේ. කුරුණෑගල දවල්ට කන වෙලාවේ චාජ් කර ගත්තා. කතරගමත් ඕන නම් ගිහින්...
  18. vpsupun

    nissan leaf 2017

    1. 0 - 100% චාජ් කරන්න 24units. traffice 130Km, outstation 180Km. 2. ගිය මාසේ 15000/=, එකෙන් 2000/= ගෙදර පාවිච්චිය. 3. සර්විස් මොනවත් ඕනේ නෑ. බ්‍රේක් ඔයිල් සහ A/C radiator coolant බලලා, මදි පාඩුව දාන්න ඕනේ ( සවුත්තු නම් flush කරන්න වෙයි ). 4. 10 years or 100,000 Km warranty. නමුත් ඊට වඩා...
  19. vpsupun

    nissan leaf 2017

    ZE0 තමා මුලින් ආව මොඩල් එක. නිකන් generation 1 වගේ. AZE0 එක ආවේ 2012 අග. පරණ එකට වඩා improvements මේකේ තියනවා. උදා. බැටරි එකේ performance වඩි කලා. මෝටර් එක optimize කරලා බර එහෙම අඩු කලා, බොඩි එකේ බරත් තව අඩු උනා. ඒ වගේම software improvements එහෙමත් කලා. ඉතිං අලුත් එක පරණ එකට වඩා වැඩි දුරක්...
  20. vpsupun

    nissan leaf 2017

    මචං රත්තරං, මම මීට කලින් උඹ එක්ක වාද කරන්න ගිහින් නෑ. ඒත් මේ පාර මට කට වහගෙන ඉන්න බැරුවම ගියා බං. මචං උඔ කියන්නේ උඹේ මතයක් විතරයි. උඹ කියන හැමදේම 100% නිවැරදි වත්, හැමෝම ඒකට එකඟ වෙන්න ඕන වත්, අවශ්‍ය නෑ. වාහන ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්. උඔ කාලයක් ඉන්දියන් බයික් වලට ආවඩන...

    No contents