මචංලා, අපි ලංකාවේ විදුලි වාහන (Electric Vehicles - EVs ) පාවිච්චි කරන අයගේ සංසදයක් ( group ) එකක් පිහිටුවන්න සැලැස්මක් හදනවා. තේරෙන භාෂාවෙන් කිවුවොත් EV Owners Club එකක්.
දැනට ලංකාවේ EV වාහන සෑහෙන්න තියෙනවා නේ. උදාහරණ විදියට, Nissan Leaf, Mitsubishi I-MIEV, Mitsubishi Outlander PHEV, Prius...