taji kella noziya

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    මේ මම ඉන්න රටේ මේ දවස්වල හිට් ටිකක්... ඒවත් එක්කම මම chorus එක විතරක් සිංහලෙන් තේරුම දාන්නම්..
    1.Fragili-clubdogo ft arisa

    අපි විදුරු වෙන්නෙමු ඒ ඔයාලා අපිව ඇල්ලුවොත්
    අපි හීනයක් ඒ හීන අපිව නොනින්දේ තියයි
    කිසම දෙයක් කියන්න බැහැ
    හැමදෙයකින්ම අපි ඇරබුමත් අවසානයක් වී
    අවසානයක්ම වේ :love::love::no:


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පා මේක පට්ට සින්දුවක් තමයි
    ඕක අහල අහල එපා උනා ඉස්සර සිරස Fm එකේ එහෙම පට්ට ගැහුවෙ බන්
    ඉස්සර හිරු Fm එකේ Quit Play'n පට්ටම ගැහුවා ආපු කාලේ
    එදා ඉඳල උන්ගෙ සින්දු අහනවා පට්ටම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    fatta sindu tikak macho monawa unath..
    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mona huyannakda ban me.........

    :rofl::rofl:
    ඕක තමා මේ කියන්නෙ පන දාගෙන
    මම මේ රටවත් මේ ලැන්ග්වේජ් එකවත් කලින් අහල තිබ්බේ නෑ බන්
    අහපු පලවෙනි පාරටම ආයෙ ආයෙ අහන්න හිතුනා
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    Ghemon-Adesso sono qui


    මට දැන් කිසිම දෙයකින් වැඩක් නැ
    නැ දැන් මාව බය කරපු තරහව
    දැන් මම මෙතන,ඔබ මාව දාලා ගිය තැන
    මගේ දෑත් වලින්ම මා සිරකරගෙන
    මම දැන් ඉන්න තත්වේ
    දැන් මම හොදින් ගොඩක් හොදින් ...



     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,336
    5,425
    113
    මුස්ලිම් හම්බ හැතිකරේ ... Islam වේ*වො ... නෙදකින් ...