Live Pool Tour - Facebook

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    Z


    eHQ1MXJjMTI=_o_pool-live-tour-cues-hack-cheat-free-download-september-.jpg


    කවුරු කවුරුත් මේ Game එක ගහනවා වෙන්න ඇති නේ Facebook එක පැත්තේ Log වුන වේලාවේ. :cool:
    මේ Game එකෙම දවසම Log වේලා ඉන්න උදවියත් ඇති නේ එළකිරි සයිට් එකේ. :D
    ඒ අයගෙන් මම නොදන්න දෙයක් අහන්නයි මේ සුදානම :oo:

    මචන්ලා උඹලා දන්නවා ද දැන් අපේ Pool Profile එකේ විස්තර අනිත් අයට පෙන්නේ නැති වෙන විදියට හදන විදියක්, :rolleyes: විශේෂයෙන් වයස අනිත් අයට පෙන්නේ නැති වෙන විදියටයි හදා ගන්න ඕනේ.
    :baffled:

    වයසක එවුන් එක්ක ගෙමක් සෙල්ලම් කරලා පැරදුනාම වස නොන්ඩිය බං, උඹලාටත් ඒ හැගිම දැනෙනවා වෙන්න ඇති නේ.


    දන්න එවුන් කිසි කිසි ගහලා කියලා දියන් බං නොදන්න අය Bump 1ක් දුන්නා නම් දුකක් නෑ..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හැමදාම දිනන්න බැහැ බං.. එක දවසක් හරි පරදිනවා.. ඒක මොන වැඩකාරයෙක්ට වුණත් එකයි.. පරදින එක ලැජ්ජාවක් නෙමෙයි..
    ​
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හැමදාම දිනන්න බැහැ බං.. එක දවසක් හරි පරදිනවා.. ඒක මොන වැඩකාරයෙක්ට වුණත් එකයි.. පරදින එක ලැජ්ජාවක් නෙමෙයි..
    ​
    ඔව්, බං එක නම් ඇත්ත. කෝ ඉතින් බං මම අහපු දේට උත්තරයක් ලැබුනේ නෑ නේ.