කවුරු කවුරුත් මේ Game එක ගහනවා වෙන්න ඇති නේ Facebook එක පැත්තේ Log වුන වේලාවේ.

මේ Game එකෙම දවසම Log වේලා ඉන්න උදවියත් ඇති නේ එළකිරි සයිට් එකේ.

ඒ අයගෙන් මම නොදන්න දෙයක් අහන්නයි මේ සුදානම

මචන්ලා උඹලා දන්නවා ද දැන් අපේ Pool Profile එකේ විස්තර අනිත් අයට පෙන්නේ නැති වෙන විදියට හදන විදියක්,
විශේෂයෙන් වයස අනිත් අයට පෙන්නේ නැති වෙන විදියටයි හදා ගන්න ඕනේ. 
වයසක එවුන් එක්ක ගෙමක් සෙල්ලම් කරලා පැරදුනාම වස නොන්ඩිය බං, උඹලාටත් ඒ හැගිම දැනෙනවා වෙන්න ඇති නේ.
දන්න එවුන් කිසි කිසි ගහලා කියලා දියන් බං නොදන්න අය Bump 1ක් දුන්නා නම් දුකක් නෑ..