මචංලා, අපි ලංකාවේ විදුලි වාහන (Electric Vehicles - EVs ) පාවිච්චි කරන අයගේ සංසදයක් ( group ) එකක් පිහිටුවන්න සැලැස්මක් හදනවා. තේරෙන භාෂාවෙන් කිවුවොත් EV Owners Club එකක්.
දැනට ලංකාවේ EV වාහන සෑහෙන්න තියෙනවා නේ. උදාහරණ විදියට, Nissan Leaf, Mitsubishi I-MIEV, Mitsubishi Outlander PHEV, Prius PHEV වගේ වාහන පාවිච්චි කරන අයට මේ group එකට join වෙන්න එන්න කියලා අපි ආරාධනා කරනවා.
මේ සංදයේ ප්රධාන අරමුණු තමා,
1. EV club එකක් පිහිටුවීම.
2. පාවිච්චි කරන අයගේ අත්දැකිම් හුවමාරු කර ගැනීම
3. ප්රශ්ණ සහ ගැටළු සාකච්චා කිරිම හා නිරාකරණය කර ගැනිම
4. පොදු ආරෝපණ ස්ථාන ( public charging stations ), අඩු පිරිවැයකින් ආරෝපණය කර ගැනීම පිළිබඳ සාකච්චා කිරීම
5. EV වල අනාගතය පිලිබඳ සාකච්චා කිරීම
තවත් බොහෝ මේ මේ හරහා සාකච්චා කරන්න කරන්න බලා පොරොත්තු වෙනවා.
මේකේ පලවෙනි අදියර විදියට අපි පොඩි meetup එකක් ලෑස්ති කරලා තියෙනවා. මේක තියෙන්නේ හෙට ( 8th August ). දැනට EV භාවිතා කරන අය සහ, ලඟදීම ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට අපි ආරාධනා කරනවා හෙට මේ event එකට එන්න කියලා. මේක හෙට රේස් කෝස් පාක් එක ලඟ තමා තියන්න හිතාන ඉන්නේ. හවස 4.00 ට. පහල තියෙන meetup link එකෙන් RSVP කරන්න පුළුවන්. නැත්නම් මේ thread එකට comment එකක් දාලා කිවුවත් ඇති.
http://www.meetup.com/Colombo-Electric-Vehicle-EV-Owners-Meetup/events/224209833/
දැනට මේ වාහන පාවිච්චි නොකලත්, එහෙම පාවිච්චි කරන අය දන්නවා නම්, ඒ අයටත් මේ ගැන කියන්න. මේ හමුවට මුදල් අය කිරීමක් නෑ.
ප්රශ්ණ තියෙනවා නම් සහ තව විස්තර ඕනේ නම් reply එකක් දාන්න. අනිත් අය bump එකක් හරි දාගෙන යන්න සහයෝයක් විදියට.