පැටියා;17890169 said:
ela!
patta machan..
hiyo thawa masa dekak thiyenawanee gta 5 pc walata enna.. dannam bariyo..![]()
How much is the TV and it's size ( inches ) ?
asawe ba bn patta game eka dala pennapanko![]()
adoo patta, gta eke screen shot ekak daapanko
ekane sudu dala pennapanko![]()
LG 42 inch full HD led machan.giya december wala gaththe.abans eken.89990 kata.smart.3D mukuth na.nikam led.
ඔන්න එහෙනම් game eka play එක කරන්ඩයි යන්නේ
මේ playstation4 එකේ තියන අලුත් දේවල් කිපයක් දැක්කා.අපේ අතේ තියනcontroller එකේ light එකක් තියනවා අපි gta එකේ ගේමක් දීලා පොලිස් තරු වැටුනම මේ controller එකේ තියන light එකත් නිල් පාටින් රතු පාටින් indicate වෙනවා .අනික බෝම්බයක් එහෙම පුපුරද්දී controller එක vibrate වෙනවා එකෙත් ආතල් එකක් තියනවා අනික උබලට මතකද gta game වල පොලොසියෙන් වෝකිටෝකි වලින් කතා කරද්දී.ඒව ඇහෙන්නේ අපේ controller එකේ speaker වලින්.අපේ game එකේ mobile phone එකට call එකක් එද්දී ring වෙන සද්දේ එන්නේ controller එකෙන්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ade ela ban. Dan ithin pal bandan GTA gahai ne![]()
Elazzz... Welcome to the club....
දැං මට උඹේ PSN ID එක එවපන් ඉතිං. මාත් මේ සතියේ මුල GTA V ගත්තා.

Elazzzz,
Apeth thiyenne oya T V ekakma thama, game gahaddi patta athi, mokada man tv ekata connect karala thamai film balanneth