1. #madhu#

    නුඹ ඈත.......

    එක වරක් නොව සිය වරක් මම නෙත් නොපියා බලා ඉන්නම් ඔය සුසුම් ඔය පැතුම් සැම මගේම වෙයි නම් දිනක
  2. #madhu#

    නුඹ ඈත.......

    bohoma sthuthi m3pium :)
  3. #madhu#

    නුඹ ඈත.......

    Mage poem ekata comment karapu hamotoma sthuthi :)
  4. #madhu#

    ~ තව නම් බෑ ~

    නෙත්සර බෑල්මට මුව හසරෑල්ලට ආල වෙච්ච සිත මග හරින්නේ නෑ හාද වෙච්ච මයේ හිතත් එක්ක නුබ සිහිනෙක නම් තනි කරන්නෙ නෑ කෝඩුකාර ඔය කතා අහන්නට දිනයක මන් ඔබ සොයා එමි සමනල තටු මත නොවෙයී ඉතින් මම හෑබෑහින් ඔය මුව සිපගනිමි
  5. #madhu#

    ස්නේහයේ නගරය

    ස්නේහයේ නගරයේ වෑද පිදුම් ලබන්නට එන්නම්ද මම දිනක පින් බිමෙහි ගෑවසෙන්න ප්‍රේමයේ දුමාරයෙන් වෙලී නෑහෑවී යන්න හෑකි වෙයිද නොදනිමි පින් බිමට විත් ඉන්න
  6. #madhu#

    දවසක මම

    Thank you brother :) :) :) :) :) :) sthuthi sandun :):):):) :) :) :) :) :) :) :) :) LOL ehenam onna mama eka ahak gahannam ;) sthuthi nangi :)
  7. #madhu#

    දවසක මම

    ස්තුතියි ඔබට :) ස්තුතුයි :) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
  8. #madhu#

    දවසක මම

  9. #madhu#

    නැඹුල් මල

    Comment karapu Hamotama Bohoma Sthuthi :)
  10. #madhu#

    නැඹුල් මල

    sure da ? :) Renesas :)
  11. #madhu#

    නැඹුල් මල

    :)ස්තුතියි හැමෝටම :)
  12. #madhu#

    රැල්ල නුඹද

  13. #madhu#

    නැඹුල් මල

  14. #madhu#

    සඳූ / හිරු / තරු

    සදවත අයිති මම නම් අහස හිරු නුඹ අයිති මම නම් අහස තරු පොඩි තවමත් හිතන්නේ කිමද වෙන්නද කියන්න නුඹගේ අහස හිරු අහසෙන් බැස හැන්ගි ගියාදෙන් සදු අහසෙන් බැස හැන්ගි ගියාදෙන් තරු පොඩි ටික නම් දැන් දැන් හිනාවෙයි නුඹේ අහස නුඹේ ලගින් උන්නාදෙන්
  15. #madhu#

    පද පේලි .....

    මහ වැස්සක් බිමට හෙලා නිදහස් වු අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිදින්න ඔබේ නිහඩ බව මට බැ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න ඔබේ නිහඩ බව මට බැ දරාන ඉන්න විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කවුලු දොරින් ගෙට එන නිදි නැති අටවක සද තනි යහනේ සරදම් රටා වියන්නේ මහ වැස්සක්...... විසකටු ඇණි ආතුර වු...
  16. #madhu#

    සොයා එන්නද

  17. #madhu#

    ජිවිතය මෙය නම්

    අම්මෝ :no: මම නම් පොරක් නෙමෙයි ඔන්න:)
  18. #madhu#

    ජිවිතය මෙය නම්

    sthuthiyi renesas :) adaraye hewanalla wage thamayi ithin wirahawath ehema neda? :)
  19. #madhu#

    රාත්‍රිය මනරම්

    ස්තුතියි ඔබට :) :( :( :( :) බොහොම සිතුතියි twisted :) අපුරු පිලිතුරු කවියක් කසුන් :) ස්තුතියි ස්තුතියි renesas :)
  20. #madhu#

    ජිවිතය මෙය නම්

    ජිවිතය මෙය නම්

    No contents