නුඹ ඈත.......

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    #madhu# said:
    nubaaathaf.jpg

    funybux said:
    lassana kaviyak.niyamai :yes:

    lassna kaviak dakkama reply ekak denna hithuna:rofl:;)




    Godaak lassanai dennagema poems........
    My congratzzzzzzzzzzzzz
    Thawa thawath lassana nirmana karanna magen suba pathum..........
    :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    lassana poem ekak akkiyo :) :)

    නුඹ..ආදරෙන් බැලුවනන්...
    එක වරක්...
    මේ ආදරේ...
    මේ ජිවිතේ...
    මේ සුසුම්....
    මේ පැතුම්....
    මේ සියල්ලක්
    ඔයාගෙ....
    ​
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    43
    I'm here
    methsri said:
    lassana poem ekak akkiyo :) :)

    නුඹ..ආදරෙන් බැලුවනන්...
    එක වරක්...
    මේ ආදරේ...
    මේ ජිවිතේ...
    මේ සුසුම්....
    මේ පැතුම්....
    මේ සියල්ලක්
    ඔයාගෙ....
    ​

    එක වරක් නොව සිය වරක් මම
    නෙත් නොපියා බලා ඉන්නම්
    ඔය සුසුම් ඔය පැතුම් සැම
    මගේම වෙයි නම් දිනක
    ​
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සත්තකින් දිලිසුනෙමි.
    නෙත් දසුන් පිබිදුවෙමි.

    සයුර සිප සෙනසුවෙමි.
    උනුහුමින් දැවටුනෙමි.

    හැර ගියා මා නුඔව,
    ඈතින්ම , ඈතටම................

    රවටන්න නොව සොදුර,
    පැතු බැවින්,,
    නුබෙ,
    සතුට
    ..........................
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    #madhu# said:
    එක වරක් නොව සිය වරක් මම​

    නෙත් නොපියා බලා ඉන්නම්
    ඔය සුසුම් ඔය පැතුම් සැම

    මගේම වෙයි නම් දිනක​

    පමා වැඩීද මන්ද....
    මගේ ආදරේ...
    මගේ ජිවිතේ...
    පමා වැඩී...
    තනියම මියැදෙනෙව...
    හැර..
    කිසිවක් එපා ...
    මට....
    ​
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    43
    I'm here
    coolkasun said:
    සත්තකින් දිලිසුනෙමි.
    නෙත් දසුන් පිබිදුවෙමි.

    සයුර සිප සෙනසුවෙමි.
    උනුහුමින් දැවටුනෙමි.

    හැර ගියා මා නුඔව,
    ඈතින්ම , ඈතටම................

    රවටන්න නොව සොදුර,
    පැතු බැවින්,,
    නුබෙ,
    සතුට
    ..........................

    මගේ සතුට මං පෑතුව
    තෑබුවේ මම නුඹ ගාව
    ඈයි තවත් කදුලු වෑහි
    ඉවසන්නේ කොහොම මම
    ​
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    #madhu# said:

    මගේ සතුට මං පෑතුව
    තෑබුවේ මම නුඹ ගාව
    ඈයි තවත් කදුලු වෑහි
    ඉවසන්නේ කොහොම මම
    ​

    නුඔ
    පැතුව
    ඒ සතුට..,
    තිබුනොතින්
    මා ගාව.,
    හෝරාවෙන් හෝරාව..
    වන්නේය
    කදුලු
    කැට


    නුඔ
    දැනුත්
    හඩන්නේ
    එතකොටත්
    හඩන්නේ

    මැකී යයි
    ටික
    දිනෙන්
    මගෙ මතක
    නුඔ සිතින්

    දිවි තුරා
    සතුටු වන්
    වෙන පෙමක්
    ලන්කරන්....................