1. #madhu#

    රාත්‍රිය මනරම්

    සයුර ඔබ නම්
  2. #madhu#

    පද පේලි .....

    මං කවි කාරි.... කවි කාරී... ගජමන් නෝනා ගෙන් පස්සේ පද වෑල් ගොතාපු කවි මල් නෙලාපු කවි කරීනේ මං.... සුන්දර කවි බෑදි කිවිදියදෝ ඔඹ ඒ කවි බෑදි පන්හිද වන්නට ඔබ ලියු කවියේ පද වෑල වෙන්නට මට හෑකි වේදෝ..... මං කවි කාරි.... සුකුමලියේ මා පෙම්බරියේ ඔබමයි මගේ සිත ගත්තේ පද වෑල් ගොතාපු ඔය සියුමෑලි අත මට හිමි...
  3. #madhu#

    පද පේලි .....

    සැන්දැ අහස වගෙ සැරසි මට ඉන්න කියා... කියන්න ඇයි ඔඹ නාවේ....... මා රිදවන්නද හිතුවේ..... හිස ගවසන්න ගෙනා සමන් පිච්ච පොකුරු කඩා අහසට විසි කෙරුවා මන්..... රැ කල අහස බලන නුඹට පෙනෙවි හිතන්න එපා තරුයි කියා ඔබ රැවටෙවි.... කන පලදින්න ගෙනා තොඩු දෙකින් එකක් කඩා අහසට විසි කෙරුවා මන්....... රැ කල අහස බලන...
  4. #madhu#

    kauda enne...?

    වසන්තයක් මා පසු කරන් ගියා සුලග ඇවිත් හිත ලග මුමුනලා ගියා පිපි පියුම් දහස් ගනන් පරවෙලා ගියා නුඹ ඇවිදින් ආපහු මා මග දමා ගියා
  5. #madhu#

    පද පේලි .....

    :love: ස්තුතියි සදුන්:love:
  6. #madhu#

    පද පේලි .....

    me song eka ka lagada thiyenne?? :) :love:
  7. #madhu#

    ~සුළඟ~

    සුලග මමද ඒ නුඹ වෙත ඇදුන මද පවන මමද නුඹ වෙත හමන මගෙම නොවෙයි අද නුඹගෙ සුසුම හඹා ආවෙ නුඹ නොවෙදො එදින
  8. #madhu#

    පද පේලි .....

    සිනා තොටක් විය ඔබ් පාමුල මා ලද සරදම් මහොගයක් විය ඔබෙන් ලැබු අපමන අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල් දම් දුටුව නිසා අදරයෙ දෙවරුව ඔබගෙන් මන් බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වි සිටයා මිස නොදනිමි කොයි සිටියා දැයි මල වි පුදසුන් මත මිය යද්දි දහසක් මල් පරවි නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බර...
  9. #madhu#

    රාත්‍රිය නුඹයි

    ඔබට මගෙ ස්තුතිය :yes: bohoma sthuthi thuthi sagari :love: hmmm aththamayida gangi :love:
  10. #madhu#

    රාත්‍රිය නුඹයි

    thuthi sandun oyata :yes: :love: හ්ම්ම්ම්ම්......... අනේ මන්දා තමයි අමිල :love:
  11. #madhu#

    රාත්‍රිය නුඹයි

    thuthi methsri :) hmm amuthuma rathriyak thamai :) :yes: thanks twisted:love:
  12. #madhu#

    රාත්‍රිය නුඹයි

    :) Thanks kitiyo:love: I like when somone reply me in this way really nice kitty thanks:love:
  13. #madhu#

    පද පේලි .....

    ඒකත් එහෙමද අමිල (JK):confused:
  14. #madhu#

    රාත්‍රිය නුඹයි

    රාත්‍රිය නුඹයි
  15. #madhu#

    පද පේලි .....

    මුදු මුහුණේ සුව දෑනුනේ ප්‍රිය ළදුනේ මට විතරද ඔඹේ සුසුමේ සුව දෑනුනේ හිමි සදුනේ මට විතරද පුළුලුකුලේ සුව යහනේ නිදි වෑරුවේ මං විතරද උරතලයේ හිස රන්දා සුව වින්දේ මං විතරද ඉග නෙරියේ රෑලි බින්දේ ප්‍රිය ලදුනේ මං විතරද ඉග නෙරියේ රෑලි සෑදුවේ හිමි සදුනේ මගේ විතරද
  16. #madhu#

    Aluth Haduwa

  17. #madhu#

    පද පේලි .....

    සද එබෙන් එපා තරු සිදුරු වසා අදුරු නෙතු තාරකා හඩවා සත් සියක් සියපත් මතින් // මුදු සුවද හමනා.... මතක සුව ගෙනෙනා...... ඔබ ලග නිසා පින් සිත පුරා මල් මාල වි පිපුනා සම සුන් අරා සිත් විල වසා කුමුදුත් කොදත් පිපුනා// ඔබ දුර නිසා ගගනත පුරා අසනි වැසි වැටුනා සිත දුක් දරා සුසුමින් වසා කදුලුත් හදත් හැඩුවා//
  18. #madhu#

    ~මතක~

    නුබෙ මතක මතක් ව්න විට මට........ මගෙ මතක අමතකම වෙනවානමි..... තවත් මතක මතක තියාගෙනම....... අමතක කරන්න බැරි තරම්.... දුක් විදින්න...... අයි මෙහෙම.... තව තවත් මට මතක මතක් කරන්නෙ......
  19. #madhu#

    පද පේලි .....

    Man Meka Danne dakke Sandun LOL:D :D :D :D :D :D :D
  20. #madhu#

    නුඹ වෑස්ස වෙලා

    bohoma sthuthi sagari kawadath wata comment karanawane oya :love: thuthi kitiyo:love: sthuthi sahodaraya :yes: :love: thanks Aravinda:love: :yes: :D :D :D :D :D :yes: :yes: :yes: :love: :love: :love: thuthi Nango:love: thanks Isuru:love: thanks sisi

    No contents