1. #madhu#

    නුඹ වෑස්ස වෙලා

    thanks funy bohoma sthuthi :) thuthi kasun :love: thanx fire man:D thanks for your comment twisted:yes: bohoma sthuthi sandun:love:
  2. #madhu#

    නුඹ වෑස්ස වෙලා

    නුඹ වෑස්ස වෙලා
  3. #madhu#

    පද පේලි .....

    හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු සදුගේ රෑයේදී යලි හමු වෙමු යලි හමු වෙමු..... සෑකයේ වෙලීල උදයේ හවා රෑකවල් නෑගේ අප වටා ගොළු වී මුවා වී ඉමු......... හිරුගේ ලොවෙදී ..... අදුරේ වෙලීලා රෑය සීතලේ සිහිනේ වුනා වූ ලොවේ මුමුණා සිනා සී ඉමු...... හිරුගේ ලොවෙදී.....
  4. #madhu#

    Senasima Horu aran

    hmm matath poem eke penne ne aravinda:confused: :no: :confused:
  5. #madhu#

    මගේ මල්ලියෝ

    poem eka lassanayi kitty:love:
  6. #madhu#

    නුඹ ඈත.......

    [B][CENTER] sthuthi sandun mage bohomayak kavi valata oya comment karanawa sthuthi :):yes: [ස්තුතියි KHz :)[/SIZE]
  7. #madhu#

    නුඹ ඈත.......

  8. #madhu#

    ~~අහසේ සරනා සියොතුනේ~~

    තටු නෑති කුරුල්ලෙකුට අහසට පියාඹන්න බෑහෑ තමයි නමුත් ඌට පය ගහලා ඉන්න පොළොව හරි තියනවා නේද අමිල?:yes: :love: කොහොම වුනත් කවිය ලස්සනයි :love: :love:
  9. #madhu#

    කදුලු බිංදුව

    ne nangi meka parana ekak neme mama meka liwwe ieye :) kohoma unath oyage comment ekata sthuthi :)
  10. #madhu#

    කදුලු බිංදුව

    mmmmmm ekath ehemada amila :) :)
  11. #madhu#

    පද පේලි .....

    දුර ඈත අතීතයේ ඔඹ හා ඈවිද ගොසින් ආසයි ආ මග අයෙත් එන්නට අප පෙම බිදුනු තෑනින් ඔඹ සිත මා සිත දෙලොවක රෑදුනා නොසිතු නොපෑතූ ලෙසින් ගෑටී එනමුදු තාමත් සිහින මෑවෙනවා මතකය හදවත පතුලේ රෑදී බොළද සිහිනයකි මා නෙත දකිනා සෑබෑ ලොවක ඉටු නොවුනු ඈතී එනමුදු තාමත් සිහින මෑවෙනවා මතකය හදවත පතුලේ රෑදී
  12. #madhu#

    මලක් වුනේ

    hamotama sthuthi
  13. #madhu#

    පද පේලි .....

    සදු වලාකුලෙන් නිති වෑසෙන සදේ ඔඹ ගෑන හද මුමුනයි අමතක කර ඔඹ සෑගවී ගිය මුත් යලි මතකයට නෑගෙයි
  14. #madhu#

    පද පේලි .....

    මගේ කදුලු වෑල් ඔඹට සිනා රෑල් මගේ සුසුම් වෑල් ඔඹට පවන් වෑල්
  15. #madhu#

    කදුලු බිංදුව

  16. #madhu#

    පද පේලි .....

    මං මුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුල වු සමනලියක ගෙනි පාර අසා තිබුනේ ඈයත් නොදන්නිය ඈය යන මානය උන් හිටි තෑන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඈයටද පාරක් ඈති නෑති ගානය අප හමු වුයේ මන් දෑයි නොදනිමි පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි අපේ ගමන අද නවතනු හෑකි නම් අප යන ගමනද අද මෙතනින් නිමි
  17. #madhu#

    මලක් වුනේ

  18. #madhu#

    සුපුන් සද

    :love: හැමොටම ස්තුතියි:love:
  19. #madhu#

    පද පේලි .....

    හීනයකි මට ආදරේ හෑගෙනවා මට ජීවිතේ සුවද මල් පෙති පරවෙලා වස්සාන සිහිනේ ඈවිලිලා
  20. #madhu#

    පද පේලි .....

    මට ආරාධනාවක් කලාදො ඔය දෑසෙ හොරෙන් කී කතාවෙන් බිතු සිතුවම් ලෙසින් ජීවිතේහි ආදරෙයි ආදරෙයි හෑමදා මං

    No contents