1. #madhu#

    සුපුන් සද

  2. #madhu#

    පද පේලි .....

    වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවදින් මත් වී පෙම් මල් පූදිනවා සිහිලට දෑනෙනා ගින්දර දෑක දෑක හිත දොඩමලු වෙන්නේ වෑලපෙන පෙම් ලොව කදුලු දකින්නද පෙම් මල් පූදින්නේ දෙතොලග පීදෙන රිදී ඉරක මතු මිහිරද පවසන්නේ වෑලපෙන පෙම් ලොව කදුලු දකින්නද පෙම් මල් පූදින්නේ
  3. #madhu#

    kauda enne...?

    හිත අද්දර පිපුණු නෙතු දෑහෑනෙන් මිදුණු පිස දමන්න ලෝබ වුණු කදුලු බිංදුව නුඹම වුණු
  4. #madhu#

    මලින් මලට

  5. #madhu#

    kauda enne...?

    අරුමය මෙය වෙයි හිත පිලි නොගනියි අහඹු ලෙසින් ආ දුහුල් මලකී මම
  6. #madhu#

    පද පේලි .....

    මං හින්දා ඔබෙ නෙතගින් කදුලක් හෙලන්නෙපා මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නෑගෙන්නෙපා ගිවිසා ගනිමු අපී පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා..........
  7. #madhu#

    kauda enne...?

    සද පායා ඈති රෑ අහසේ සිසිලස එව්වෑයි මට සුලග අතේ විදින්න නොහෑකි මට හිත් සේ කවුරුද මන් ඔබේ සුපුන් සදේ
  8. #madhu#

    පද පේලි .....

    Indrajith Dolamulla :)
  9. #madhu#

    පද පේලි .....

    සමුගෙන යන්න කලින් සද නෑග එන්න කලින් හද සනසාලා සිනාවෙන්න සෙනේහෙන් දෑත් වනාලා සිනහා සලාලා මාවත ඈත කොනේ ඈතින් ඈතට නොපෙනී යනතුරු අපසු බලනු මෑනේ හදවත් රහසේ වෑලපෙන අතරේ සමුගමු කදුලු පුරා ඔබේ සුවද මා අතහෑර නොමයයි යලි මුණ ගෑසෙන තුර
  10. #madhu#

    kauda enne...?

    ඈයි මෙලෙසින් තව සුසුම් වෑසී මේ හිත තෙමිලයි උහුලන්න බෑරී වියලුනු හිත් තව දුකක් ඉතිං පහදලා දෙනවද සුපෙම් හිතින්
  11. #madhu#

    kauda enne...?

    හෙමිහිට බසිනා හිරු අස්සේ මා සදු සෙව්වයි තුන්යම තිස්සෙ සීතල සොයනා පිනි මල් බිස්සේ නුඹ සෑගව සිටියෙ තරු කෑට අස්සෙ
  12. #madhu#

    kauda enne...?

    කදුලු හීනයක හිත මාගේ පෑටලිලා කෙලෙස හෝ ඔය හිතට මගේ හිත යා වෙලා සමුගන්න අවසරද දුකට දුක එක්වෙලා නික්මෙන්න කියන් මට මගෙ හිතට ලංවෙලා
  13. #madhu#

    kauda enne...?

    මගෙ හිතට පායන්න වෙරදරන නොවෙනු නුඹ සරා සද නුඹ කොහෙද මා කොහෙද හිත් අහසෙ යා වෙන්න
  14. #madhu#

    kauda enne...?

    හීනෙන්වත් දුකක් දෙන්න නොසිතමි මම මගෙ මෑණික නොදෑනිම හෝ පෑරුන හිත නොහෑකිද මට සමා වෙන්න
  15. #madhu#

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හිත යායට කඩා හෑලුන ආගන්තුක පිනි බිංදුව පිසදමන්න හිතට දුකයි සිසිලස නුඹ දෙන හින්දම
  16. #madhu#

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මගෙන් මිදී යන්නට නම් ඈයි ඔබ මගේ හිත් පොඩියට ඈතුලු උනේ සිතක සිතුම් නොදෑනිද නුඹ හට අද මේ හෑටි මගේ හිත පාරන්නේ
  17. #madhu#

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නුඹ කීවත් මේ ලෙස වාගේ මං බලන් හිදි හෙට ආපහු ආයේ හිත කොනිති ගෑහෙයි වදනින් නුඹගේ මට නොතේරෙන්නේ හිත ඈයි මෙලෙසේ
  18. #madhu#

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ලං වෙන්න ලං වෙන්න මට බයයි ඔය හිතට දුක් දෙන්න මට දුකයි හිත මාගේ අසරණයි නුඹ නිසයි හෙමින් විත් තුන් හිතම පාරවයි
  19. #madhu#

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ආදර හීනෙක පෑටලී ගෙන අද මාව සොයා ආවේ නුඹ කෙලෙසද රෑ හීනෙන් විත් හාදු තියන කොට සත්තයි දුක හිතුනා මට හොදටම
  20. #madhu#

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හිත් හා බෑදුනද අපේ සිතුම් වෑල් හෑමදාමත් ඈයි සිහින කදුලු මල් නෙතු නොදකින නුඹ පෙරුම් පුරනකල් හමු නොවුනත් ඔය හිත ගත්තෙමි මං

    No contents