පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔබත් මමත් හිදිනා මේ ලොව තුල කදූළු සුසුම කුමටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු

Jagath Wickramasinghe
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රන් තාරකාවන් දිලෙන රැයේ..
සේපාලිකාවන් පිපෙන පැයේ..
හදවතට ලන් වෙන්න කාටත් හොරා..
සිහිනයක දැවටී වෙලී...

මා දෙනෙත අඩ අඳුරේ රදවා තියා සද වතිය පාවී ගියා
පිළි ගන්න පුලුවන්ද සඳ දෙවු දුවක් මේ හැටිම නපුරුයි කියා


රන් තාරකාවන් දිලෙන රැයේ..
සේපාලිකාවන් පිපෙන පැයේ..
හදවතට ලන් වෙන්න කාටත් හොරා..
සිහිනයක දැවටී වෙලී...

මා උන්නේ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවද ඒ යැයි කියා
නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා

රන් තාරකාවන් දිලෙන රැයේ..
සේපාලිකාවන් පිපෙන පැයේ..
හදවතට ලන් වෙන්න කාටත් හොරා..
සිහිනයක දැවටී වෙලී...

Jagath Wickramasinghe
 
Jan 15, 2009
9,238
368
0
සද හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළාරොදක සෑගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා

පණ්ඩිත් අමරදේව
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
සදු වලාකුලෙන් නිති වෑසෙන සදේ
ඔඹ ගෑන හද මුමුනයි
අමතක කර ඔඹ සෑගවී ගිය මුත්
යලි මතකයට නෑගෙයි
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
#madhu# said:
සදු වලාකුලෙන් නිති වෑසෙන සදේ
ඔඹ ගෑන හද මුමුනයි
අමතක කර ඔඹ සෑගවී ගිය මුත්
යලි මතකයට නෑගෙයි
මං අහලා තියෙන ලස්සනම ලස්සන සින්දුවක්!
Lyrics නං උපරිමයි ඔය සිංදුවෙ
ස්තූතියි මතක් කලාට :yes::yes::yes:
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KHz said:
මං අහලා තියෙන ලස්සනම ලස්සන සින්දුවක්!
Lyrics නං උපරිමයි ඔය සිංදුවෙ
ස්තූතියි මතක් කලාට :yes::yes::yes:
කවුද ගායකයා..මමත් අහලා තිබේ..විජයබණ්ඩාරද?
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
දුර ඈත අතීතයේ
ඔඹ හා ඈවිද ගොසින්
ආසයි ආ මග අයෙත් එන්නට
අප පෙම බිදුනු තෑනින්

ඔඹ සිත මා සිත දෙලොවක රෑදුනා
නොසිතු නොපෑතූ ලෙසින් ගෑටී
එනමුදු තාමත් සිහින මෑවෙනවා
මතකය හදවත පතුලේ රෑදී

බොළද සිහිනයකි මා නෙත දකිනා
සෑබෑ ලොවක ඉටු නොවුනු ඈතී
එනමුදු තාමත් සිහින මෑවෙනවා
මතකය හදවත පතුලේ රෑදී
 
Jan 15, 2009
9,238
368
0


හදේ කොතෑනකහෝ හිදී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවස‍ර සොයා කල් දෑන
වෙලා හස‍රෑහෑනින්
පෙළය් මා මුදා සුව දෑහෑනින්

සුනිල් එදිරිසින්හ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
DL

http://www.mediafire.com/file/kf4nndimnkx/Hath Muhudin.mp3
[uploaded by request]



හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

ඇත්දත් ගම් මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න
ලක් මවුණගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්න
වැවු බිඳ රන් කොත බිමලා...............
දාගැබ පිට කොඩි දමන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න

යෝධ කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා එතෙර ඒ දේසෙට යවන්න
ඉර නොබහින පොළව වටේ................
කතිර කොඩිය ලෙළ දෙවන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්න
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා...
පය පාමුල වාල් වෙන්න

හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න..

මහත් වරුනි පේනවාද අදත් එනවා රට කරන්න

..Sunil Edirisinghe..

 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මධු සමයට මගට බහින්නේ
    ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
    රහසින් බැඳි පෙම සිහිවන්නේ
    අප මින් මතු නැත හමුවන්නේ
    ඔබ අන්සතු ලඳක් කියා ඇයි මට කීවේ...... :baffled: :baffled: :baffled: :baffled: :(
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහගුන් වාගේ පියාඹා
    පාවී මේ ගංතෙරේ......................
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I know that once in love
    You don't think of the devil who's inside
    And maybe it will come one day
    When you'll feel safe and I won't have the time

    You hear what you wanna hear
    Blink once I could disappear
    Some rules to the game of me
    Get it right for both of us

    Just say what you wanna say
    I've got it to give away
    We both want to make it last
    So keep your eyes on me, your eyes on me

    It's not an illusion that you're the one
    And I have fallen deep
    I said it from the start, when we're apart
    You must only think of me

    Temptation is all around
    Take good care of what you found
    That's why when I turn around
    You better keep

    You better keep your eyes on me
    No matter what you think I need
    No matter what you once believed
    If you're mine, so you better say

    No matter what you think I need
    No, it doesn't really matter what you once believed
    I wanna be the air you breathe
    Yeah, you better be everything you said you'd be

    I've gotta be your only one or we can't go on
    No matter what you think I need
    You better keep your eyes on me

    And say that you want me
    Open up your heart even if it's hard
    Say that you need me
    Better let him know, baby don't put on a show

    You say that you need me
    Tell him how you feel, let him know it's real
    And if you love me
    Never turn your back, gonna keep my eyes on us

    Temptation is all around
    Take good care of what you found
    That's why when I turn around
    You better keep

    You better keep your eyes on me...

    Eyes On Me - Celine Dion

     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    තහනම් කළ සෙනෙහස තහනම් නැහැ ඇස් අරින්න
    සුදු දුව මේ අහන්න මේ කැඳ උගුරවත් බොන්න
    සාඩම්බර පරපුර මට බැහැ අමතක කරන්න
    මන් අවසර දෙන්නම් ටජ් මහලක් තනාගන්න



    -අසන්ග ප්‍රියමන්ත පීරිස් -
     
    Jan 15, 2009
    9,238
    368
    0


    කදුලේ හස‍රෑල් මවා
    පදිමී දියවෑල් කපා
    මේ ගන් සීමාවේ
    නිරතුරු යය් පාවී
    තුන් හිතකින් නෑගෙනා
    දුක් ඔබගෙන් නිවුනා


    මිල්ටන් මල්ලවාරච්චි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
    අපමන සිතුවිලි දයාබරයි
    ඉටු නොවෙනා බව දැන සිටිනා මුදු
    ඔබම පතා සිත පෙරුමි පුරයි
    ........:love:

    රොහාන් ශාන්ත බුලේගොඩ
     
    Last edited:
    Status
    Not open for further replies.