ඔව් නංගි කිසි අවුලක් නෑ හොඳ සනීපෙන් සැපෙන් ඉන්නවා..........![]()
මන් එයාගේ ෆොටෝ ඒක හැමදාම බලනවා.....

ඔව් නංගි කිසි අවුලක් නෑ හොඳ සනීපෙන් සැපෙන් ඉන්නවා..........![]()

මෛත්රී සහගත සුබ උදෑසනක් වේවා!!!!
මම මරාට ඡන්දය දෙනවා යයි බොරු ප්රචාරයක් කරන දේශපාලන නපුංසකයාටත් නැන්දා ගෙන් මෛත්රී සහගත කොසු පහර ලැබේවා!!!!!!!!

)යුරාජ් ට බනිද්දි චාමලීට රිදෙයි.
ඊලඟ එකේ ටැග..![]()

උයා මට එහෙම කරනවද මාමේ....?තාම පටාං ගත්තා විතරනේ. දැනට නම් අවුලක් නෑ..
නිදිමතයි....![]()

නිදිමතයි????මෛත්රී සහගත සුබ උදෑසනක් වේවා!!!!
මම මරාට ඡන්දය දෙනවා යයි බොරු ප්රචාරයක් කරන දේශපාලන නපුංසකයාටත් නැන්දා ගෙන් මෛත්රී සහගත කොසු පහර ලැබේවා!!!!!!!!

ඒක තමයි ඊයේ අන්තිමට දැක්කේ මොකද්ද?

අනේ ඉතින් මන් සරදමක් නෙහ් කලේ....උයාට තරහ ගියාද?
සමාවෙන්න අනේ...
ඒක හොයාගත්තද? මාත් ඒක බලපොරත්තුවෙන් ඇගිලි ගනිමිනුයි හිටියේ...එවන්ඩෝ...හොද අයියා....![]()

ඊයේ අන්තිමට දැක්කේ සින්දුවක් කියපු ළමයෙක්...ඊට පස්සේ මන් දොයි....
ඔයාටත් ඕන නම් අහන්න දෙන්නම්![]()

ඒක තමයි ඊයේ අන්තිමට දැක්කේ මොකද්ද?
හීනෙන් ද?![]()

නැ නැ ...ඇත්තටම

අපෝ නෑ. මට තරහා ගියේ නෑ නගා...
උත්තරය අවු. එහෙම වෙන්ට පුළුවන්..![]()

පුටා අවවාදයක් දෙන්නම් උදේ පාන්දර.
හිල කන්න එපා...
ලෙව කාපං..![]()
මෛත්රී සහගත සුබ උදෑසනක් වේවා!!!!
මම මරාට ඡන්දය දෙනවා යයි බොරු ප්රචාරයක් කරන දේශපාලන නපුංසකයාටත් නැන්දා ගෙන් මෛත්රී සහගත කොසු පහර ලැබේවා!!!!!!!!

කිබුළා අයියාමෛත්රී සහගත සුබ උදෑසනක් වේවා!!!!
මම මරාට ඡන්දය දෙනවා යයි බොරු ප්රචාරයක් කරන දේශපාලන නපුංසකයාටත් නැන්දා ගෙන් මෛත්රී සහගත කොසු පහර ලැබේවා!!!!!!!!

ඔබතුමාටත් එසේම වේවා....... අනේ ඉතින් මන් සරදමක් නෙහ් කලේ....උයාට තරහ ගියාද?
සමාවෙන්න අනේ...
ඒක හොයාගත්තද? මාත් ඒක බලපොරත්තුවෙන් ඇගිලි ගනිමිනුයි හිටියේ...එවන්ඩෝ...හොද අයියා....![]()
එසේම වේවා සහෝදරයා(එසේම වේවා කිව්වේ සුභ උදෑසනක් කියන එක ඈ.නැචුව කොහුපාර ගැන නෙවෙයි)

එහෙමද? එහෙම හිටපු අයගේ නම් තියෙනවද?![]()