1. kolavari

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    K. ධම්මික පෙරේරා මහතා :love: පළාත් පාලන වලට එහෙම පුළුවන්..ජනාධිපතිවරණයක් එහෙම කරන්න බැහැ... එහෙනම් ජනමත විචාරණයකට යන්න ඕනේ
  2. kolavari

    Questions AL සහතික හදල දෙන්න පුළුවන්

    thanks, index number mathaka naha bn :(
  3. kolavari

    Questions AL සහතික හදල දෙන්න පුළුවන්

    Scam කරන උන් හිතාමතාම අකුරු වරද්දන එක සාමාන්‍ය ක්‍රමයක්..එහෙම කරන්නේ potential victim කෙනෙක් ව අල්ලගන්න පහසු වෙන්නයි... උන්ට පාඩුයි යමක් කමක් තේරෙන එකෙක්ව scam කරන්න කාලය නාස්ති කරන එක (අවසානයේ මුලු effort එකම වතුරේ යනවා පොඩි හරි සැකයක් ඇති වුනොත්)...ඒ වෙලාවේ උන්ට ගොන් නාම්බෝ 10ක් විතර අන්දන්න...
  4. kolavari

    What if Online Safety Bill existed in 2020 - රනිල් හිරේ

    katha karala wadak na,,, okunta kade yana unuth innwaene
  5. kolavari

    මේවද යකෝ AI? Bard and Grok

    Use a fucking calculator :lol: ඕක සතරවරම් දෙයියෝ නෙමෙයි...
  6. kolavari

    මාත් Cloe Grace ව ඇන්දා..

    Naki maina dakka nam uta naginwa
  7. kolavari

    𝟮𝟬𝟬𝟬 න් පස්සෙ ඉපදිච්ච කෙල්ලො 𝟵/𝟭𝟭 🗽 ගැන අහලා නැත්තෙ ඇයි? 🤔

    I’m just helping someone who is in dire need of attention, lol, so no worries. I’m not worried about giving you any attention, rather, I’m worried about your mental status. 😄
  8. kolavari

    Caරි භීෂණයක්නේ යකෝ මේක.. මුන් මොකාටද එන්න හදන්නේ?

    උඹට හෝ උඹේ පවුලේ කාටහරි මේ වගේ දෙයක් වෙන්න ඕන මේ කාලකන්නි හොරුන්ගෙන් ඔය කඩේ යන ජරා කටවල් වැහෙන්න :yes: තමන්ට වෙනකන් තමයි ඔක්කොම
  9. kolavari

    Dark Side of Mother Teresa

    Summary ekak dapan kaluwo
  10. kolavari

    වජිර කියන නිසා IMF එක ජනාධිපතිවරණයට ඇඟිලි ගහයිද?

    Moda hukanna thaniyen athal ekak gannwa..muta molaye amaruwak thiyenawa mama hithanne
  11. kolavari

    Questions SSE Take Home Salary කීයක් වගේද අවම කියන්න ඕනේ ?

    True..methana names dapan e higana company wala Imo, SSE take home minimum 3.5 wath wenna one..ideal 4 given taxes and all .
  12. kolavari

    ♦️පානදුරේ කාන්තාවක්ගේ මාලය කැඩු සොරා ප්‍රදේශ වාසින් විසින් එලොව යවයි

    වැරදි කතාවක්... මතුපිටින් පේන දේ අනුව හිතන්නේ නැතුව කටට එන වචන ටික අනුව ඕක හරි ඇති.. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවොත් මේකේ ඇතුලේ පෙන්නේ නැති සිද්ධිය පේනවා...ප්‍රශ්නේ මුල තමයි අවුල තියෙන්නේ...ඇයි ඌ මාල කඩන්න යොමු වුනේ?? කන්න බොන්න සල්ලි නැති නිසාද? ඇයි කන්න බොන්න සල්ලි මදි වුනේ? ඔහොම හිතාගෙන ගිහින්...
  13. kolavari

    මම උඹ අපි ඇයි අනුරට දිය යුත්තේ....?

    එහෙමද පොන්නයෝ ආස?? පොඩ්ඩ පොඩ්ඩ කුණු ධම්මිකයට දෙනවා නේද පැත්තෙන්?? 🤣🤣
  14. kolavari

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    දාපන් කවුරුත් ගන්නේ නෑ... උඹට ගිය මාසේ දාන්න තිබුනා..සේල් කාරයො දාපු සැනින් ගත්තා ගිය මාසේ.. දැන්නම් දවස් 5,6ක් ගිහින් කතා කරත් වාහන විකිණිලා නෑ... අවශ්‍යම එකා ඇරෙන්න දැන් ගන්නේ නෑ.. ආර්ථිකය මෙහෙම අස්ථාවර වෙනකොට වියදම් ගැන තීරණයක් අරන් commit වෙන්න බෑ නේ... ආන්ඩුව මාස් පතා කෙලිනවා එක එක ඒවාආ...
  15. kolavari

    මම උඹ අපි ඇයි අනුරට දිය යුත්තේ....?

    ගෝටට දැම්ම වගේ ත්‍රෙඩ් දාපන් පොහොට්ටු කැම්පේන් බල්ලා :lol: කුණු ධම්මිකයට කඩේ යන්න ඇවිල්ලා දැන් මෙතන හැම එකාම තෝව තියාගෙන අරින්න ගත්තට පස්සේ ගියර් එක මාරු කරා නේද?? 🤣
  16. kolavari

    මේ පාර මාලිමාවට දීපල්ලා....

    මම නම් හරි කැමතියි උඹලා වගේ උන්ට කෙලවෙළා පවුල් පිටින් හැඳි ගෑවිලා යනවට මේ රටේ මිනිස්සු දුක් විඳින හැටියට... උඹලා වගේ උන් ඒවට වග කියන්න ඕන...හොරු බව දැන දැන උන්ට කඩේ ගිහින්, සල්ලි වලට මිනිස්සු රවට්ටන්න දේවල් කරලා රැස් කරපු දේවල් නැති භංගස්තාන වෙලා, උන් හිටි තැන් නැති වෙලා කෙලවෙලාම යන්න ඕන...දුක්...
  17. kolavari

    වාහන මිල ගැන මොකද හිතන්නෙ

    කාලකන්නි සමහර වාහන දෙසැම්බර් තිබ්බ ගානට වඩා ලක්ෂ 10ක් වැඩි කරලා දාලා.. මුන්ට පුදුම තන්හාවක්..වැට් එකක් ගැහුවා තමයි..ඒත් වාහනයක මිල.ලක්ෂ 10කින් උඩ ගියාම හරියනවද.. සේල් කාරයෝ කරන වැඩ..එක ඇඩ් එකක් දාපුවම අනිත් උනුත් ඒක බලලා දානවා ඒ ගානම හෝ වැඩියෙන්... ගන්න මනුස්සයාට ගන්නම ඕන නිසයි...
  18. kolavari

    මේ පාර මාලිමාවට දීපල්ලා....

    වැඩ පටන් අරන් :lol:l ඒ කියන්නේ election confirmed :lol: හෙට අනිද්දා එයි "ඇයි උඹ මම අපි කුණු ධම්මිකයට චන්දේ දෙන්න ඕන" කියාගෙන :rofl: මිනිස්සු අන්දලා මේ රටට කෙලවපු සාපය තාම පල දුන්නේ නැද්ද තොපිට?
  19. kolavari

    නුවර ලොකු වෙනසක් වෙලා නෑ.....

    ගෝටට චන්දේ දෙන්න ඕන ඇයි සක්කිලියෝ? :lol:

    No contents