Questions AL සහතික හදල දෙන්න පුළුවන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Legal !
    Certificates wala spellings waradda ehema epa :D

    Scam කරන උන් හිතාමතාම අකුරු වරද්දන එක සාමාන්‍ය ක්‍රමයක්..එහෙම කරන්නේ potential victim කෙනෙක් ව අල්ලගන්න පහසු වෙන්නයි...

    උන්ට පාඩුයි යමක් කමක් තේරෙන එකෙක්ව scam කරන්න කාලය නාස්ති කරන එක (අවසානයේ මුලු effort එකම වතුරේ යනවා පොඩි හරි සැකයක් ඇති වුනොත්)...ඒ වෙලාවේ උන්ට ගොන් නාම්බෝ 10ක් විතර අන්දන්න පුළුවන්..

    ඒ නිසා තමයි ඔහොම හිතා මතා වැරදි ඇතුලත් කරන්නේ...එතකොට යමක් කමක් තේරෙන එකාට ටක් ගාල ඕක වැටහෙනවා මේක නම් බොරුවක් කියල..එතකොට උන්ම හැලිලා යනවා,,,scam කරන එකාගේ කාලයත් ඉතුරුයි.. නමුත් ඔය වගේ බැලු බැල්මට කෙලින්ම (අකුරු හෝ වෙන දෙයක්) වැරදියට පෙන දෙයක් තේරෙන්නේ නැති එකෙක් කියන්නේ අනිවා අමු ගොනෙක් කියන එකයි...ඒ වගේ උන් තමයි ඕවට රිප්ලයි කරන්නේ..

    උන්ව අන්දන එක ලේසි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    කොල්ලයි බල්ලයි ඔක්කොම අකුලගෙන යන කාලේ මොනාද උත්ටෝ මේ බම්ප් කරන ත්‍රෙඩ්?
    කිසිම හිතක් පපුවක් නැති උන් ඉන්නේ මේකේ
    උබ දාපු ඒවා නේ Bump වෙන්නේ මොකෝ අපි දාපු Thread ද මේවා :baffled: :baffled: :baffled: :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Scam කරන උන් හිතාමතාම අකුරු වරද්දන එක සාමාන්‍ය ක්‍රමයක්..එහෙම කරන්නේ potential victim කෙනෙක් ව අල්ලගන්න පහසු වෙන්නයි...

    උන්ට පාඩුයි යමක් කමක් තේරෙන එකෙක්ව scam කරන්න කාලය නාස්ති කරන එක (අවසානයේ මුලු effort එකම වතුරේ යනවා පොඩි හරි සැකයක් ඇති වුනොත්)...ඒ වෙලාවේ උන්ට ගොන් නාම්බෝ 10ක් විතර අන්දන්න පුළුවන්..

    ඒ නිසා තමයි ඔහොම හිතා මතා වැරදි ඇතුලත් කරන්නේ...එතකොට යමක් කමක් තේරෙන එකාට ටක් ගාල ඕක වැටහෙනවා මේක නම් බොරුවක් කියල..එතකොට උන්ම හැලිලා යනවා,,,scam කරන එකාගේ කාලයත් ඉතුරුයි.. නමුත් ඔය වගේ බැලු බැල්මට කෙලින්ම (අකුරු හෝ වෙන දෙයක්) වැරදියට පෙන දෙයක් තේරෙන්නේ නැති එකෙක් කියන්නේ අනිවා අමු ගොනෙක් කියන එකයි...ඒ වගේ උන් තමයි ඕවට රිප්ලයි කරන්නේ..

    උන්ව අන්දන එක ලේසි...
    Meka umbetama hithuna deyakda? naththan wena kohe hari me point eka gane discuss kerenewa dakkada?

    Matath thibba prashneyak oya scam sites ehema ekama template ekekata yanne ai kiyela…tawa poddak mahansi unanan perfect keranna puluwan design eka…namuth me widihetama hadanne ai kiyena prashne thibba…

    umba daala tiyena “line of thinking” eka cross unema na..
     
    • Like
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    International driving license kochhara kal valud da bn?
    International driving license Card එක අවුරුදක් Valid
    ඒ රටේ International driving license එකෙන් Drive කරන්න පුළුවන් කාලය රටෙන් රටට වෙනස් වෙනවා
    International driving license කියන්නේ Longterm license එකක් නෙවෙයි
     
    • Like
    Reactions: Voldemort Bro

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I can do the same, but you actually need one year and a commitment to study. Passing ALs is quite easy. It was the grades that were difficult.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    rata kanne gov haththa athule support ekak nathuwa oya wage game ekak denna baha,
    CID danna ona gov hora haththage mehema game allanna............
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Meka umbetama hithuna deyakda? naththan wena kohe hari me point eka gane discuss kerenewa dakkada?

    Matath thibba prashneyak oya scam sites ehema ekama template ekekata yanne ai kiyela…tawa poddak mahansi unanan perfect keranna puluwan design eka…namuth me widihetama hadanne ai kiyena prashne thibba…

    umba daala tiyena “line of thinking” eka cross unema na..

    මම වෙන තැනක කියවල තියන දෙයක්..

    අදහස ගත්තේ එහෙන්,,වචන ඇමුණුවේ මම :lol:
     
    • Like
    Reactions: dayt0na