උන් කළත් නොකළත් උඹලට ආයේ අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ....
ට්රයි කරල බලපල්ලා....
ට්රයි කරල බලපල්ලා....


l ඒ කියන්නේ election confirmed

ඇයි මම ගෝඨට දෙන්න කිව්වම දුන්න කියල මේකේ එවුන් කියන්නේ.... ඉතිං මේ පාරත් මම කියන දේ අහපල්ලා... වරදක් වෙන්නේ නෑ....උබ හිතන් ඉන්නෙ මේකෙ උන් උබ කියන විදියට නටනවා කියලා නේද
උන් කළත් නොකළත් උඹලට ආයේ අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ....
ට්රයි කරල බලපල්ලා....![]()
අනිවාර්යයෙන්ම.... එහෙම තමයි කරන්න ඕනේ.... රාජපක්ෂලා අපෙන් ගත්ත දේවල් ආයෙත් අපි ගන්න ඕන.... මාලිමාවට ජය වේවා....උබ කිවත් නැතත් මේ පාර හැමෝම මාලිමාවට තමයි, ගොට්ටෝ කීපදෙනෙක් ඇරෙන්න
ගත්ත දේවල් වලට වඩා උබට නම් හම්බෙච්ච දේවල් නේ තියෙන්නේඅනිවාර්යයෙන්ම.... එහෙම තමයි කරන්න ඕනේ.... රාජපක්ෂලා අපෙන් ගත්ත දේවල් ආයෙත් අපි ගන්න ඕන.... මාලිමාවට ජය වේවා....
අනේ නිකන් පලයං බං යන්නඋන් කළත් නොකළත් උඹලට ආයේ අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ....
ට්රයි කරල බලපල්ලා....![]()