මචන්ලා, දැන් elakiri එකට මොකද වෙලා තියෙන්නේ??:confused::confused: kollo හොද threads දානවා, එ උනාට comment කරනවත් Bump පාරක් දාන්නවත් බල්ලෙක් වත් නැහැ. :growl::growl:මොකද ඒ?? :rolleyes::rolleyes::rolleyes:
මම දැන් දවස් කීපයක්ම බැලුව. උදේ හිටන් Active Members log වෙලා ඉනෙත් කීප දෙනයි. 300...