මචන්ලා මගේ යාලුවෙක්ගෙ ACER Aspire E1-510 එකක් තියනව. එකට windows 7. දාගන්න ඕන.
දන්න කෙනෙක් ඉන්නවද? මේක CD වලින් BOOT වෙන්නේ නැ.
උඹල දන්නවද දාන විදිය??
දන්න කෙනෙක් ඉන්නවද? මේක CD වලින් BOOT වෙන්නේ නැ.
උඹල දන්නවද දාන විදිය??
පැටියා;18177132 said:Oke hard disk 1 kela wela ati ban
Mokakda ana error message 1?
හාඩ් එකට කෙල වෙලා උනත් බුටබල් ඩිස්ක් එකෙන් Copying Windows FIles කියන තැනට යනකං යනවනේ? එතනදිනේ Copying fail වෙන්නෙ. Non System Disk or disk error නෙවේ නේ එන්නේ?
Enter BIOS --> Set boot device priority to USB Device
පැටියා;18177132 said:Oke hard disk 1 kela wela ati ban
Mokakda ana error message 1?
I had this same problem, Used External DVD Writer..
And, Could install only Windows 8.1...