෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මං ත්‍රෙඩ් එකක් දානවා සිංහලු..
කවුරු හරි මට දාන්න ඕනේ ඒවා ටික Pm එකක් දාන්න :cool:
මේ පාර මං ත්‍රෙඩ් එක දාලා බලමු මොකද වෙන්නේ කියලා :lol:

:cool: sirawata Henry help ekak dei.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං ත්‍රෙඩ් එකක් දානවා සිංහලු..
    කවුරු හරි මට දාන්න ඕනේ ඒවා ටික Pm එකක් දාන්න :cool:
    මේ පාර මං ත්‍රෙඩ් එක දාලා බලමු මොකද වෙන්නේ කියලා :lol:

    එන්ඩ් ඔෆ් සංකපාල :lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මං ත්‍රෙඩ් එකක් දානවා සිංහලු..
    කවුරු හරි මට දාන්න ඕනේ ඒවා ටික Pm එකක් දාන්න :cool:
    මේ පාර මං ත්‍රෙඩ් එක දාලා බලමු මොකද වෙන්නේ කියලා :lol:

    එපා එපා.මේකේ හිටපන්.මේක ඇදගෙන යමුකො
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: මේ සුභ මොහොතේ කුප්ප කථා කියන්න එපා ඕ‍යි.. කොහොමද මේ සීරීස් එක අපි දින්නොත් ! :shocked:

    මේ සීරීස් එක දින්නොත් උඹව තේරීම් කමිටු සභාපති කරනවා :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මං ත්‍රෙඩ් එකක් දානවා සිංහලු..
    කවුරු හරි මට දාන්න ඕනේ ඒවා ටික Pm එකක් දාන්න :cool:
    මේ පාර මං ත්‍රෙඩ් එක දාලා බලමු මොකද වෙන්නේ කියලා :lol:

    :lol::P hena set ekak innawa me paara thread eka danna :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Thirimannayawa dala me series ekatath... :growl::growl:
    Just a over rated player for me.. nothing else..

    :eek: squad eka dalada? :oo:
    melo rahak na ban athi wela uwa dan uwa dakalath athi wela u gahanawa dakalath athi wela fail pita fail wenawa dakalath athi wela kotinma uta banalama athi wela :oo::(

    koheda squad eka thiyenne?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    thread eka nodammata umba posts dammath api match paradinna :)

    thiri ganada oya kianne. uooth man hithanne tharanga ge adi pare yamin innawa wage.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Squad Angelo Mathews (capt), Lahiru Thirimanne, Kaushal Silva, Dimuth Karunaratne, Kumar Sangakkara, Dinesh Chandimal, Upul Tharanga, Jehan Mubarak, Kusal Perera, Rangana Herath, Dilruwan Perera, Tharindu Kaushal, Nuwan Pradeep, Dhammika Fernando, Vishwa Fernando, Dushmantha Chameera (subject to fitness)

    :angry::angry::angry: මොන මගුලකටද යකෝ නුවන් ප්‍රදීප් දැම්මේ :angry::angry::angry: කෝ යකෝ අද විකට් ගත්තු කසුන් රජිත මුන්ගේ අම්ම මතක් වෙනවා දැන් නං :angry::angry::angry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Squad Angelo Mathews (capt), Lahiru Thirimanne, Kaushal Silva, Dimuth Karunaratne, Kumar Sangakkara, Dinesh Chandimal, Upul Tharanga, Jehan Mubarak, Kusal Perera, Rangana Herath, Dilruwan Perera, Tharindu Kaushal, Nuwan Pradeep, Dhammika Fernando, Vishwa Fernando, Dushmantha Chameera (subject to fitness)

    :angry::angry::angry: මොන මගුලකටද යකෝ නුවන් ප්‍රදීප් දැම්මේ :angry::angry::angry: කෝ යකෝ අද විකට් ගත්තු කසුන් රජිත මුන්ගේ අම්ම මතක් වෙනවා දැන් නං :angry::angry::angry:[/QUOTE
    No Dammika Prasad?? :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Squad Angelo Mathews (capt), Lahiru Thirimanne, Kaushal Silva, Dimuth Karunaratne, Kumar Sangakkara, Dinesh Chandimal, Upul Tharanga, Jehan Mubarak, Kusal Perera, Rangana Herath, Dilruwan Perera, Tharindu Kaushal, Nuwan Pradeep, Dhammika Fernando, Vishwa Fernando, Dushmantha Chameera (subject to fitness)

    :angry::angry::angry: මොන මගුලකටද යකෝ නුවන් ප්‍රදීප් දැම්මේ :angry::angry::angry: කෝ යකෝ අද විකට් ගත්තු කසුන් රජිත මුන්ගේ අම්ම මතක් වෙනවා දැන් නං :angry::angry::angry:

    thirimanne out,pradeep out, :growl::growl::growl:

    vishwa nan hoda choice ekak.ea kasun rajitha ta experience nane but gamble ekak gannath ekka danna thibba uwa :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Squad Angelo Mathews (capt), Lahiru Thirimanne, Kaushal Silva, Dimuth Karunaratne, Kumar Sangakkara, Dinesh Chandimal, Upul Tharanga, Jehan Mubarak, Kusal Perera, Rangana Herath, Dilruwan Perera, Tharindu Kaushal, Nuwan Pradeep, Dhammika Fernando, Vishwa Fernando, Dushmantha Chameera (subject to fitness)

    :angry::angry::angry: මොන මගුලකටද යකෝ නුවන් ප්‍රදීප් දැම්මේ :angry::angry::angry: කෝ යකෝ අද විකට් ගත්තු කසුන් රජිත මුන්ගේ අම්ම මතක් වෙනවා දැන් නං :angry::angry::angry:

    ada wicket tikak gaththa paliyata eka parata ganna bah ne ban. mulin team set up eke thiala manussayata poddak comfortable wenna arala hemeeta gani digatama perform karanawa nam.