1. isurueka

    India Tour of Sri Lanka 2015 |-unofficial thread

    පල යන්න........සිදත් වෙත්තමුණි බල්ලෝ ගහයි කියල මම නම් හිතන්නේ නෑ :oo:
  2. isurueka

    සනත්

    අර එදා දාපු එක වගේ අතේ පත්තුවෙන ඒවා දාල කිච වෙන්න නම් එපා :lol:
  3. isurueka

    Samsung company warranty ප්‍රෝඩාව

    අයිෆෝන් විතරක් නෙවෙයි මචං හැම ෆෝන් එකේම water damage හොයාගන්න පොඩි ස්ටිකර් එකක් තියනවා බැටරිය ගාව.......වතුර ගැවුනොත් ඒක රතුපාට වෙනවා
  4. isurueka

    මහින්දය දිනයි වගේ

    කවුද බං දන්නේ මොන පයන්නක් වෙයිද කියල........තව සතියයි නේ එතකොට හරියටම දැනගන්න පුළුවන් නේ
  5. isurueka

    මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි

    මේ කතාව වැරදියි කියල පිලිගනින් ඉතින් දැන්වත් :lol: පලවෙනි අදියර (ගිවිසුම් අත්සන් කරලා ඉවර වෙලා තිබ්බ කොටස) විතරයි චීනෙට දුන්නේ සහ exim බැංකුවෙන් ණය ගත්තේ කියල උඹ පිලිගනින් ඉතින් දැන්වත් :lol:
  6. isurueka

    EK Married Club-16

    සාක්ෂිකාරියෝ ඉදිරිපත් කරන්න වෙයි කියල බය වෙලා :P මම බම්බලපිටියේ :) මදැයි :lol: කූඩාරමක් කල හදියක්
  7. isurueka

    මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි

    ඒ ත්‍රෙඩ් එකත් ජබුක් නේද Hyaenidae?:lol: මහින්දගේ හේනේ මාමලා හමුදාවටම හෝදලා ඉවරයක් කරන්න බැරි උන කුණු උඹ කොහේ හොදන්නද කොලුවෝ :lol:
  8. isurueka

    EK Married Club-16

    ඔව් ඔව් :)
  9. isurueka

    EK Married Club-16

    ටහිකෙයි.....සාක්ෂිකාරියෝ මේ කිරියේ ඉන්නවා?:shocked:
  10. isurueka

    EK Married Club-16

    මමත් ඊළඟ සතියේ සිට අලුත් තැනක :)
  11. isurueka

    EK Married Club-16

    අඟල් දෙකේ කූඩාරම් ගහන මාමෙක්ගේ වේදනාව :rofl:
  12. isurueka

    EK Married Club-16

    ඒවා කියන්න බෑ :lol:
  13. isurueka

    සිංහල රටේ සුන්නත් වු බැංකුව

    ජයනාත්ගේ තවත් නෑමක් :lol:
  14. isurueka

    EK Married Club-16

    වැලා?:confused:
  15. isurueka

    EK Married Club-16

    සිරාවට ඌ හොයන්නම නෑනේ බං :confused: ක්ලිනික් එකේ අන්කල් ගැන ලියද්දී මටත් ඌව මතක් උනේ :nerd:
  16. isurueka

    EK Married Club-16

    ඔව් මගේ අගමැති වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ සහෝ :lol: ඉතින් උඹ ක්ලිනික් එකේ අංකල් එක්ක හුරතල් වෙන්නේ ඕව හිතලද? නෑනේ:rofl:
  17. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    කෝ මුන් :frown: අපේ අයියා ගිය ඉරිදා පටන් අන්ඩා හොනාතයකු වී ඇති බැව් සතුටින් දන්වමු :P
  18. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපේ ගෙදරත් තියෙන්නේ අවුරුදු 23ක් පරණ samsung එකක් :yes:

    No contents