මහින්දය දිනයි වගේ
මට වෙලාවකට හිතෙනවා මහින්දය දිනයි කියලා .ඔය තරුණ එවුන් ගේ මතය නෙවෙයි ලංකාවේ මැදි වයස් වල වයසක අයගේ මතය මේ අය මේ ඡන්දය ගැන හිතන්නේ මහින්ද අගමැති කරන ඡන්දයක් වශයෙන් හිතන්නේ සංධානේට වැටෙන 80% වැඩිය මහින්ද සාධකය නිසා තමයි දෙන්නේ .අනික යු එන් පි එක ගැන තාම සුභ වාදි මතයක් ගම් වල නෑ ගොවිතැන් කරන අය දන්නවා යු එන් පි ආණ්ඩුව කෘෂිකර්මයට ප්රමුකත්වය දෙන්නේ නෑ කියලා .අනිත් එක ඡනාධිපතිවරණයේදි ලැබුණ දෙමල ඡන්ද මේ පාර යු එන් පියට ලැබෙන්නේ නෑ අනිත් එක පාවෙන ඡන්ද වලින් බහුතරයක් ඡේ වි පියට යයි පොඩි චාන්ස් එකක් තියෙනවා සංධානයට.